Feb 17, 2016

Hitman Sniper Mod APK + OBB (නියෝජිත 47 Sniper මෙහෙයුමි)

හිට්මෑන් කිවිවම නොදන්න කෙනෙක් නැහැ, මොකද හිට් මෑන්  චිත්‍රපටපෙල ඵ් තරමිම ජනප්‍රිය නිසා. ඉතින් මේ ජනප්‍රියත්වය නිසාම පසුව මෙම චිත්‍රපට මුල් කරගෙන ක්‍රිඩා පවා නිර්මාණය කෙරුණා. ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අප විසින් අද ඔබට ලබාදෙන මෙම  Hitman: Sniper ක්‍රිඩාවේදි ඔබට නියෝජිත 47 ගේ චරිතය ලැබෙන අතර, ඔබට ලබාදෙන විවිධ Sniper මෙහෙයුමි සාර්ථකව අවසන් කල යුතු වේ. 

Hitman Sniper Modded සංස්කරණයේ ඇති පහසුකමි.  
*Unlimited money (අසීමිත මුදල්)

පහසුකමි
  • Impressive sniper shooting game.
  • Take the role of famous Agent 47.
  • Set in the beautiful scenes of Montenegro.
  • Need to kill all the targets and collect the valuable weapons.
  • Contains almost 150 different missions.
  • Can replay the missions and find more secrets.
  • Impressive graphics and visuals.

            සහය දක්වනු ලබන අැන්ෙඩ්‍රායිඩි සංස්කරණ
            • Jelly Bean (4.1–4.3.1)
            • KitKat (4.4–4.4.4, 4.4W–4.4W.2)
            • Lollipop (5.0–5.1.1)

            ස්ථාපනය සඳහා උපදෙස් (Instructions To Install)
            • APK ෙගානුව ස්ථාපනය කරගන්න.
            • දුරකථනෙය් අන්තර්ජාල සමිබන්ධතාවය (WiFi/Mobile Data) අක්‍රීය කරන්න.
            • obb zip පයිල් (folder) ඵක (Extract) කිරිෙමන් පසු ලැෙබන com.squareenixmontreal.hitmansniperandroid යන ෙගානුව (folder) sdcard/Android/obb/ යන ෙගානුව (folder)  තුලට ෙකාපි (Copy) කරගන්න.
            • [විෙශ්ෂ]  obb කියලා ෙගානුවක් (folder) නැතිනමි අලුෙත් ෙගානුවක් හදලා පිටපත් කරන්න. 
            • ක්‍රිඩාව අාරමිභ කරන්න.
            Hitman Sniper Mod APK (19MB) (Link Update)

            OBB (263MB) (Link Update)
            බාගත කිරිමට උපදෙස්.
            1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
            2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
            3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න