Feb 18, 2016

GPS Phone Tracker Pro Premium APK (ඔබේ පවුලේ අය හා යහලුවන් සිටින තැන ක්ෂණිකව දැනගන්න)

යනු ඔබේ පවුලේ අයගේ, මීතුරන්ගේ හා දුරකථනයේ ආරක්ෂාව සඳහා යොදාගත හැකි ඉතාමත් ප්‍රයෝජනවත් යෙදුමක් වන අතර මෙමගින් ඔබේ පවුලේ අය හා මීතුරන් සිටින ස්ථානය සොයාගැනීමට උපකාරි වේ. තවද මෙමගින් දුරකථනය අස්ථානගතවු අවස්ථාවකදි ඵය පහසුවෙන් සොයාගැන ීමටද භාවිතා කල හැකි යෙදුමකි.

පහසුකමි :

  • Lets you locate your phone as well as find your friends.
  • Targets to provide you easy access to life’s essentials.
  • Uses GPS coordinates in your phone and provide you real time location.
  • Easy to use.
  • Gives a unique icon to each of your friends.
  • Lets you know whereabouts of your friends.

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 

  • Honeycomb (3.0–3.2.6)[a]
  • Ice Cream Sandwich (4.0–4.0.4)
  • Jelly Bean (4.1–4.3.1)
  • KitKat (4.4–4.4.4, 4.4W–4.4W.2)
  • Lollipop (5.0–5.1.1)

GPS Phone Tracker Pro Premium v10.5.0.apk 
(35MB)
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න