Jan 12, 2016

Deer Hunter 2016 v2.0.2 [MOD] APK (මුව දඩයමේ යමුද..?)

ලොව පුරා වෙසෙන ක්‍රිඩා ලෝලීන් අතර ඉතාමත් ජනප්‍රිය, ඵ් වගේම සුපිරි දඩයමි අත්දැකීමක් ලබාගත හැකි ක්‍රිඩාවක් තමයි Deer Hunter කියන්නේ. 
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jan 8, 2016)

  • Bug fixes and other improvements to game performance


සහය දක්වනු ලබන ඇන්ඩ්‍රෙයිඩි සංස්කරන : 3.0+


බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න