Asphalt 8: Airborneplay.google.com.GloftA8HM
Asphalt 8 යනු ධාවන ක්‍රිඩා කරලියේ නව වෙනසක් ඇති කල ක්‍රිඩාවක් වශයෙන් හදුන්වා දුන්නාට වරදක් නැහැ, මොකද සාමාන්‍යයෙන් වෙනත් ධාවන ක්‍රිඩාවකදි ඔබට විදිය නොහැකි අපූරැ අද්දැකීමි රැසක් මෙම ක්‍රිඩාව තුලින් විදීමට ඔබට අවස්ථාව ලැබෙන නිසා. මීට පෙර ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඔබට Asphalt 8: Airborne ක්‍රිඩාවෙහි සංස්කරණයන් කිහිපයක්ම ලබා දුන්නා ඔබට මතක ඇති.නමුත් අද ඔබට ලබා දෙන්නේ මෙම ක්‍රිඩාවෙහි නවතම සංස්කරණය වන v2.2.0k සංස්කරණයෙහි (Unlimited Money/Stars) ලබා ගත හැකි ලෙස සකස් කරන ලද ක්‍රිඩාවයි.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jan 13, 2016)
- Santa’s got a sack full of new features including the LAMBORGHINI EGOISTA, which will make its video game debut!
- NEW LOCATION: Enter Area 51, the most top-secret racing facility!
- R&D SERIES: Stack up amazing & exclusive rewards, while test-driving 2 new speed machines to the max, to make them yours!
- 15 NEW CARS: Look for each one, coming out in the next days & weeks!
- NEW GAME MODE: Race with 3 different cars in 1 single race!
- HOLIDAY TRACKS: Feel a cold rush on 3 winter-themed tracks!
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+
සපුරාලිය යුතු අවශ්‍යතා : 2 GB of free space, Dual core 1.2 GHz or higher CPU; 1 GB of RAM; Tegra 3, SGX 540 Mali 400 Adreno 205 or higher
ස්ථාපනය කිරිමට සඳහා උපදෙස්
- APK ගොනුව බාගකරගෙන ස්ථාපනය කරගන්න.
- WIFI ආධාරයෙන් ක්‍රිඩාවෙහි දත්ත ගොනුව බාගතකරගන්න.













