Dec 6, 2015

KX Music Player + v1.2.1 APK (අලුතෙන් බැස්ස සුපිරි මීයුසික් ප්ලේයරය.)

KX Music Player + kx.music.equalizer.player.pro
මෙය දැන්වීමි වලින් තොරව වැඩිම පහසුකමි ප්‍රමාණයක් අඩංගු කර සකස් කරන ලද නව මීයුසික් ප්ලේයරයක් වන අතර, මෙහි සුපිරි තත්වයේ Equalizerය මගින් ඔබගේ ගීතයේ ගුණාත්මක භාවය වැඩිදියුණූ කර රස විදිය හැකි ආකාරයේ ප්ලේයරයක් වන අතර, මෙහි ස්ටීරියෝ ක්‍රියාත්මක වනුයේ හෙඩිෆෝන් වල පමණක් බැවින් හොදම ප්‍රතිඵල ලබාගැනීම සඳහා හෙඩිෆෝනයක් භාවිතා කරන්න. 

සහය දක්වනු ලබන ගොනු  :
MP3, MP4, MP2, MP1, OGG, WAV, AIFF, MIDI, AAC, 3GP, XM, IT, S3M, MOD, MTM, UMX, MO3, MP4, M4A, OTA

පහසුකමි:

  • quickly browse and play your music by artists, albums, songs, playlists, folder
  • Five bands Equalizer
  • Bass Boost effect
  • Virtualizer effect
  • Reverberation (Small Room, Medium Room, Large Room, Medium Hall, Large Hall, Plate)
  • Media volume control
  • Stereo led VU meter
  • 3D Surround Sound
  • 17 types of pre-set music tone for your choice (Normal, Classic, Dance, Flat, Folk, Heavy, Hip hop, Jazz, Pop, Rock, R&B, Latin, Acoustic, Piano, Electronic, Vocal Booster, Deep). Or you can manually adjust the equalizer.
  • Turn off and turn on the sound effect
  • Music surround left and right
  • Notification Status support: display album artwork, title and artist, play/pause, next, previous CONTROLS in notification status.
  • Headset Support, Support one button or multiple buttons headsets. Leave your phones in the pocket.
  • Shuffle/repeat
  • Delete Song from sdcard
  • Edit playinglist
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 3.0+


KX Music Player + v1.2.1 APK
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


   KX Music Player +- screenshot     KX Music Player +- screenshot     KX Music Player +- screenshot     KX Music Player +- screenshot     KX Music Player +- screenshot     KX Music Player +- screenshot