Dec 1, 2015

jetAudio Music Player+EQ Plus v6.4.0 APK ( jetAudio ප්ලේයරය ඇන්ඩ්‍රොයිඩ් වලටත්..! )

ඔබට jet Audio  ගැන අමුතුවෙන් යමක් කියන්න දෙයක් නැහැ කියලා අපි හිතනවා. මොකද ලෝකයේ බොහෝ දෙනෙක් සංගීතය රසවීදින්න භාවිතා කරන ඉතාමත් ජනප්‍රිය සංගීත ධාවක ඇප් ඵකක් තමයි (jetAudio) කියන්නේ. 

පහසුකමි:
  • 10-bands graphic equalizer with 32 presets
  • Wide, Reverb, X-Bass sound effects
  • AGC (automatic gain control) to avoid volume fluctuations between tracks
  • Speed control from 0.5x to 2.0x (pitch adjusted)
  • Crossfading, Gap-less playback
  • Fade-in/Fade-out
  • Browser and play music by artits, albums, songs, playlists and folders
  • Balance/Volume control
  • Sleep timer up to 24 hours
  • Flick up to post what you're listening to on Facebook/Twitter
  • Flick down to show Now Playing
  • Flick left/right to play next/previous
  • Supporting formats:
  • MP3, WAV, OGG, FLAC, M4A, MPC, TTA, WV, APE, MOD (module formats S3M, IT), SPX, AIFF

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Nov 30, 2015)
  • More Bongiovi DPS profiles
  • "Go to Music folder" menu
  • Revised language resources
  • Bug fixes

jetAudio Music Player+EQ Plus v6.4.0 APK (16MB)
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 








ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.