Jul 16, 2015

TSF Launcher 3D Shell v3.7 APK ( දුරකථනයෙහි අතුරු මුහුණත ත්‍රිමාණකරණය කරගන්න..)

ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුකරථනය සදහා නිතර භාවිතා කරන Launchers බොහෝ වට ඵක සමානයි, නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙත් අද ඔබට ලබා දෙන්න යන්නේ සාමිපූදායික Launchers වලින් ඔබ්බට ගිය, ඔබට අවශ්‍ය පරිදි නිදහසේ විවිධ විජට් ආදිය යොදාගෙන දුරකථනයෙහි අතුරු මුහුණත ත්‍රිමාණකරණය කරගත හැකි  TSF Launcher 3D Shell යෙදුමයි.

පහසුකමි:

  • Enable you to do multipul-operation, including auto-arragement, multipul-choices, add-to-folder, multipul-deleting, to the items by only one move of the finger. You can also check your folders in various ways.
  • TSF SHELL 3D has one app page and 4 personalized pages for our users. You can switch between pages by one click at the switch button in the lower left corner. 
  • You can freely create one or more quicklinks for apps and drag them to any page. You can also distribute all the app icon (or even change their angles) freely in the personalized page.
  • The side column provides the most TSF Shell 3D charateristic widgets, including folders, contacts, music player, weather and so on. 
  • The side column can be personalized as well, including changing the order and position of different catagories. You can create quicklinks of your most frequently used apps and contact in the quick launch in the side column. 
  • TSF Shell 3D has a most powerful theme function. Apart from the difference in style, some themes even allow change in the transition animation.

ඉඟි:

  • The folder where the application is less than 8, only to circle the icon into the folder.
  • The folder where the application is more than 8, only to drag the icon ftom the folder.

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jul 14, 2015)

  • New interface for All Apps
  • New orientation settings for Quick Contacts/ Recently used Menu
  • New Floating Button Settings
  • New Arrangement Tool
  • Improved: Default Theme
  • Fixed: Floating Button disappearing issue
  • Fixed: System widget no refreshing issue for some devices
  • Fixed: Sorting issue in AppDrawer
  • Fixed: Other known bugs
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.2+

TSF Launcher 3D Shell v3.7 APK (10MB) ලොනුව පහතින් බාගතකරගන්න.
 APK

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න