Jul 15, 2015

Smart AppLock Pro 2 v3.13.6 APK (ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න.)

අපේ ජංගම දුරකථනය කියන්නේ අපේ පුද්ගලික තොරතුරු බොහෝ ප්‍රමාණයක් ඇතුලත් උපාගංයක් බව ඔබට අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි. ඉතින් අපි බොහෝ වීට අපහසුතාවයට පත්වන දෙයක් තමයි යහලුවෙක් හෝ අපි ආශ්‍රය කරන පුද්ගලයෙක් අපේ ජංගම දුරකථනය ඉල්ලු වීට නොදී ඉන්න බැරි ඵක, ඵහේම දුන්නම ඉතින් දුරකථනයේ තියෙන ඇප්,ක්‍රිඩා, සියල්ල විවර කරලා බලලා,  පයිල් මැනේජර් ඵකෙත් ගිහිල්ලා...අවසානේට දුරකථන ඇමතුමි ලිස්ටි ඵකෙන් තමයි මතු වෙන්නේ... මොකුත් කියන්නත් බෑ.. ( හැමෝම ඵහේම නෑ...නමුත් තාමත් ඔය ටික තේරුම්ගත්තු නැති ටික දෙනෙක් ඉන්නවා)  ඵ් වගේම තමයි ජංගම දුරකථනය අස්ථාන ගතවු අවස්ථාවක අපේ පුද්ගලික දේවල් වෙනත් අයවලුන්ගේ අතට පත් වෙන්න පුලුවන්.

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ මෙතෙක් අනාරක්‍ෂිතව තිබු ඔබගේ ජංගම දුරකථනයේ සියළුම ඇප්ලිකේෂන, පින්තුර, විඩියෝ ගොනු, MP3 ගොනු, දුරකථන ඇමතුමි ලිස්ට් ආදී සියළු දේ ඔබට අවශ්‍ය පරිදි රහස් අංකයක් හෝ පැටන් අගුලක් යොදා ආරක්‍ෂාකර ගත හැකි  Smart AppLock Pro යෙදුමයි.

පහසුකමි.
  • lock your app accurately and smartly 
  • Good at performance and power-saving 
  • Using beautiful pattern lock 
  • No ads and no limitation(vs. Free version) 
නව සංස්කරණයෙහි වු වෙනස්කමි:  (Updated : Jul 14, 2015)
  • Fix the crash issue when lock incoming call
  • Fix the issue that the lock does not work in some Samsung 5.0 devices
  • Stability improvements

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1+

Smart AppLock Pro 2 v3.13.6 APK (2.6MB) ගොනුව පහතින් බාගතරකගන්න.
APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න