ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන හා ටැබිලට් භාවිතා බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි මැකිගිය (Delete) වුන කෙටි පණිවුඩ, දුරකථන අංක, ඡායාරූප, විඩියෝ ගොනු සහ ඕඩියෝ ගොනු නැවත ලබාගන්නෙ කොහොමද කියන ඵක. බොහෝ දෙනෙක් මේ සමිබන්ධයෙන් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අපගේ පිටුව මගින් අහලා තිබුනා.
අන්න ඵ් නිසා තමයි Wondershare Dr.Fone for Android Recovery මෘදුකාංගය අද ඔබට ලබා දෙන්නේ. මෙම මෘදුකාංගය මගින් Recovery කිරිමේදි Preview කරලා පෙන්වන නිසා ඔබට අවශ්‍ය ගොනු පමණක් Recovery කරගත හැකි අතර මෙය Sony,Samsung,HTC,LG ,Motorola,Huawei,ZTE,Google යන දුරකථන වලට සහය දක්වනු ලබයි.
Recovery කල හැකි ගොනු.
- Contacts
- Massage
- Photo
- Video
- Audio
- Document
- WhatsAppHistory
- Call History
සපුරාලිය යුතු අවශ්‍යතා :
- - Supported OS: Windows 8.1(64bits)/8 (64&32 bits)/7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
- - CPU: 1 GHz (32 bit or 64 bit)
- - RAM: 256 MB (1028 MB Recommended)
- - Hard Disk: 1 GB or more
ස්‍ථාපනය කරගන්නා ආකාරය
- Please use 7Zip/WinRAR/Universal Extractor to EXTRACT FILES
- run the setup
- Use the given patch to activate (recommend to copy and paste the patch into the installed directory and run as admin and do the patch)
Wondershare Dr.Fone for Android 5.0.2.10
Step 1. දුරකථනයෙහි USB debugging ( Enable ) කරන්න.
Step 2. මෘදුකාංගය විවෘත කර දුරකථනය පරිගණකයට සමිබන්ධ කරන්න.
Step 3. ඔබේ දුරකථනය හරියාකාරව සමිබන්ධ කර ගත්තේ නමි දුරකථනයේ නම වැටෙන අතර ඵහි (Start) යන්න ලබා දෙන්න.
Step 4. පහත රූපයේ පරිදි දුරකථනයෙන් අවසර ඉල්ලීමක් සිදුකලහොත් ඵයට (Allow) යන්න ලබාදෙන්න.
Step 5. ඉහති පියවරයන් සියල්ල හරියාකරව සිදුවුයේ නමි පහත පරිදි දුරකථනය (scan) කරගන්න.
Step 6. ඉන් පසුව recover කල හැකි ගොනු Preview කර පෙන්වන අතර, ඔබට අවශ්‍ය ගොනු සිලෙක් කර recover කරගන්න.










