Jun 7, 2015

Hitman: Sniper v1.2.43823 APK (නියෝජිත 47ගේ Sniper මෙහෙයුමි)

හිට්මෑන් කිවිවම නොදන්න කෙනෙක් නැහැ, මොකද හිට් මෑන් චිත්‍රපටපෙල ඵ් තරමිම ජනප්‍රිය නිසා. ඉතින් මේ ජනප්‍රියත්වය නිසාම පසුව මෙම චිත්‍රපට මුල් කරගෙන ක්‍රිඩා පවා නිර්මාණය කෙරුණා. ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අප විසින් අද ඔබට ලබාදෙන මෙම  Hitman: Sniper ක්‍රිඩාවේදි ඔබට නියෝජිත 47 ගේ චරිතය ලැබෙන අතර, ඔබට ලබාදෙන විවිධ Sniper මෙහෙයුමි සාර්ථකව අවසන් කල යුතු වේ. 

විශේෂංග :

  • Immersive sniping game based on the Hitman universe
  • Complete over 150 missions. Eliminate the top criminal elite! 
  • Replay and uncover more secrets as contracts evolve
  • Compete against your friends & dominate the leaderboards! 
  • Master undetected kills using your surrounding environment 
  • Unlock and assemble 13 epic sniper rifles
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.1+


Hitman: Sniper v1.2.43823 APK+OBB (192M) ගොනුව
 පහතින් බාගතකරගන්න.
 APK+OBB
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න