TuneIn Radio Pro play.google.comradiotime.player
ඔබත් ගුවන්විදුලියට සවන්දීම විනෝදංශයක් කරගත් අයෙක්ද..? ඵහෙනමි මෙන්න ඇන්ඩ්‍රොයිඩි සිංහලෛන් වෙතින් ඔබට ගුවන් විදුලි නාලීකා 50,000 ක්, ඔහ්.. ඇත්තටම අපි නෙවෙයි දෙන්නේ, දැනට ලොකයේ ඇති ගුවන් විදුලි නාලීකා 50,000ක් පමණ හා, මීලියන 1.2 පමණ වැඩසටහන් සංඛ්‍යාවකට සවන්දිය හැකි TuneIn Radio Pro ඇප්ලිකේෂනයයි.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි (Updated : May 22, 2015)
- Improved audio playback & support for additional stream formats
- Introducing Google Now Cards & Android Auto
- Bluetooth bug fixes
- Google Chromecast bug fixes
# සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 1.6+ සිට ඉහලට
TuneIn Radio Pro v13.5 build 3311 APK (14Mb) ගොනුව පහතින් බාගතකරගන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.




.jpg)

.jpg)
.jpg)
.jpg)
