SMS Backup & Restore Pro play.google.com.SMSBackupRestorePro
අපි හැමෝම ඵදිනේදා ජීවිතයේදි අදහස් හුවමාරැ කරගැනීම සඳහා බහුල වශයෙන් යොදාගන්නා මාධ්‍යක් තමයි කෙටි පණිවුඩ සේවාව (SMS) කියන්නේ. ඉතින් අපි මෙසේ හුවමාරු කරගන්න කෙටි පණිවුඩ (SMS) අතරේ, අපිට ඉතාමත් වැදගත්, පණිවුඩ තියෙන්න පුළුවන්. (ආදරේ කරන අයනමි දන්නවා ඇතිනේ සමහර කෙටි පණිවුඩ (SMS) කොච්චර වටිනවද කියලා...) ඉතින් ඵ් වගේ පණිවුඩයක් හදිසියේවත් ඔබගේ අතින් හෝ වෙනත් අයෙකුගේ අතින් නොදැනුවත්වම, මැකි ගියහොත් මොකද ඔබ කරන්නේ...?
අන්න ඵ් වගේ වෙලාවට බොහොම ප්‍රයෝජනවත් යෙදුම්ක තමයි SMS Backup & Restore Pro කියලා කියන්නේ. මෙමගින් කෙටි පණිවිඩ මැකි ගියත් හා නැවත ලබාගත හැකි පිරිදි ඵ්වා සුරක්ෂිත (Backup) කර තබා ගැනීමට මෙම යෙදුම මගින් ඔබට පහසුවෙන්ම කරගත හැක.
අන්න ඵ් වගේ වෙලාවට බොහොම ප්‍රයෝජනවත් යෙදුම්ක තමයි SMS Backup & Restore Pro කියලා කියන්නේ. මෙමගින් කෙටි පණිවිඩ මැකි ගියත් හා නැවත ලබාගත හැකි පිරිදි ඵ්වා සුරක්ෂිත (Backup) කර තබා ගැනීමට මෙම යෙදුම මගින් ඔබට පහසුවෙන්ම කරගත හැක.
විශේෂාංග
- කෙටි පණිවුඩ (SMS) XML ගොනු වශයෙන් සුරක්ෂිත කර (Backup) ඵම උපංගයේම හෝ වෙනත් උපංගයක මතක ධාරිතාව තුල සුරක්ෂිතකර තැන්පත්කර තැබීම.
- ඔබට අවශ්‍ය වෙලාවකට කෙටි පණිවුඩ (SMS) XMLගොනු වශයෙන් ස්වයංක්‍රියව සුරක්ෂිත (Backup) වීමට සැකසීමට හැකි වීම.
- සුරක්ෂිත (Backup) කරන ලද ගොනු විද්්‍යුත් තැපැල් මගින් යැවීමට හැකි වීම.
- ඔබට අවශ්‍ය වෙලාවට සුරක්ෂිත (Backup) කරන ලද ගොනුව නැවත උපංගයට පිටපත්කර ගැනීමෙන් ඵම කෙටි පණිවුඩ (SMS) නැවත ලබාගත හැකි වීම.
# නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jun 2, 2015)
- Added warning about large backups in Emails.
- Added note about Textra not showing all messages after restore.
- v7.40, 7.41:
- External SD Card support for Lollipop (Android 5.0+) devicer
- Added Ukrainian translations thanks to Євген Гіль
SMS Backup & Restore Pro v7.42 APK (1.28 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
_________________________________________________________________________________








