Jun 4, 2015

TERMINATOR GENISYS: REVOLUTION v1.0.2 APK (මීනිසුන් හා රොබොවරුන් අතර යුද්ධය - වර්ෂ 2028)

TERMINATOR GENISYS: REVOLUTION com.glu.t5
මේ 2028 වර්ෂයයි. මේ වන විට මනුෂ්‍ය වර්ගයා වදවීයාමේ තර්ජනයකට මහුණ පා සිටින අතර රොබෝවරුන් විසින් ලොව පාලනය කරනු ලබයි. ජෝන් කොනර් නැමැත්තා විසින් මෙම රොබෝවරැන්ට විරැද්ධව සටනක් දියත් කරන අතර, ඵහි අරමුණ වනුයේ Skynet සිර කඳවුරෙහි රොබෝවරැන් විසින් සිරකරගෙන සිට්න මිනිසුන් ගැළවා ගැනීම වන අතර මෙම ක්‍රිඩාවේදි ඔබට  ජෝන් කොනර්ගේ තැන ගෙන රොබෝවරුන්ට ඵරෙහිව යුද්ධ කල හැක.

EXPLOSIVE THIRD-PERSON SHOOTER
• Choose from hundreds of missions!
• Battle your way through stunningly-rendered, post-apocalyptic locations
• Use your tactical prowess against a wide range of deadly enemies
• Easy-to-use, responsive mobile controls

ADVANCED CUSTOMIZABLE WEAPONRY
• Amass a wide variety of present-day and futuristic weapons
• Switch between Shotguns, Assault Rifles, and Sniper Rifles and take control of the battlefield
• Level up your weapons with High Explosives, Depleted Uranium, Plasma, and Electrical munitions
• Use Rockets, Grenades, and EMPs against the enemy

RISE THROUGH THE RANKS
• Join the Resistance and get promoted to higher ranks
• Fight alongside key Resistance members from the film
• Immersive storyline written by world-renowned sci-fi writer Dan Abnett

High-end, immersive tablet gameplay!

සහයදක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරන : 3.0+



TERMINATOR GENISYS: REVOLUTION v1.0.2 APK (64MB) ගොනුව පහතින් බාගතකරගන්න.
 APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න








මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.