Jun 4, 2015

Call Recorder v2.0.4 APK ( ඕනෑම දුරකථන ඇමතුමක් ස්වයංක්‍රීයව පටිගත කිරිමට )

දිනකට අප විසින් කොපමන දුරකථන ඇමතුමි ප්‍රමාණයක් ගන්නවා ඇත්ද, ඇතැමි අවස්ථාවලදි අප විසින් මෙසේ ගන්නා ඇමතුමි වලදි කරන ලද සංවාද පසුව අපට බොහෝ ප්‍රයෝජනවත් වන අවස්ථා තියෙනවා. උදාහරණයක හැටියට යමි කිසි පුද්ගලයෙකු විසින් දුරකථන මාර්ගයෙන් පවසන ලද දෙයක් ඔප්පුකර ගැනීම ගත හැකිය.

ඵ් වගේම කිසියමි නීතිමය ප්‍රශ්ණයකදි  ශ්‍රි ලංකා නිතියට අනුව ඕනෑම හඩ පටයක මුල් පිටපතක් සාක්ෂියක් වශයෙන් ගරු අධිකරණයට ඉදිරිපත් කල හැකිය. ඵවැනි කරැණු සලකා බලන විට මෙවැනි යෙදුමක් ඔබගේ දුරකථනයේ තිබීම ඉතාමත් අතවශ්‍ය කරැණකි. ඵබැවින්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින්, අද ඔබට ඔබට ලබදෙන මෙම Call Recorder යෙදුම  ඉහත සදහන් කරන ලද අවස්ථාවකදී ඔබට බොහෝසේ ප්‍රයෝජනවත් වනු නොවනුමානය.

* මෙි සදහා ඔබගේ උපාංගය මූල (ROOT) කර තිබිය යුතුය..!

සහය දක්වන උපාංග 
Google Nexus One
HTC Desire HD
HTC Desire Z
HTC Desire S
HTC Incredible S
HTC Thunderbolt
HTC Sensation
HTC EVO 3D (CDMA)
HTC Hero
HTC Wildfire
Acer Liquid mt
Dell Streak
ZTE Blade
HighScreen Cosmo
Acer Liquid
Sony Ericsson XPERIA ray
Sony Ericsson XPERIA arc
Sony Ericsson XPERIA U
Sony Ericsson XPERIA P
Sony Ericsson XPERIA S
Sony Ericsson XPERIA M  
Sony Ericsson XPERIA T
Sony Ericsson XPERIA Z  , Z1, Z2, Z3
Samsung Galaxy S II X (SGH-T989)

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jun 2, 2015)
  • bug fixes
සහයදක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.2+


Call Recorder v2.0.4 APK  [4MB] ගොනුව පහතින් බාගතකරගන්න.

APK

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න

මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.