May 9, 2015

Wi-Fi Matic - Auto WiFi On Off v1.3.6.APK ( දැං ඉතින් රෑට නිදි මරාගෙන ඩවුන්ලෝඩි කරන්න ඕනේ නැහැ )


ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක්, ඵ් හරහා විවිධ භාගතකිරිම සිදුකරනු ලබනවා. නමුත් අපේ රටේ අන්තර්ජාල සබඳතා ලබාදෙන සමාගමි ගත් කල, ඔවුන් ලබාදෙන දත්ත ප්‍රමාණය කොටස් දෙකක් වශයෙනුයි ලබා දෙන්නේ. උදාහරණයක් ලෙස ශ්‍රි ලංකා ටෙලිකොමි ආයතනයෙන් ලබා දෙන දත්ත පැකේජ ගත හොත් රාත්‍රි 12:00 - උදේ 08:00 දක්වා කාලය තුල භාවිතා කල යුතු අනිවාර්්‍යය දත්ත ප්‍රමාණයක් ඇත.) නමුත් බොහෝ විට මෙම දත්ත ප්‍රමාණය භාවිතා කිරිමට ඇති අවස්ථාව අඩුයි, මොකද රාත්‍රි 12:00 කියන්නේ කවුරැවත් ඇහැරලා ඉන්න වෙලාවක් නෙවෙයි නේ.

ඉතින් මේ දත්ත ටික භාවිතා කරන්න රෑ නිදිමරාගෙන ඉන්න ඕනේ නැහැ, ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අද ඔබට ලබාදෙන Wi-Fi Matic - Auto WiFi On Off යෙදුම මගින් ඔබගේ දුරකථනයේ Wi-Fi ඔබට අවශ්‍ය වේලාවට ස්වයංක්‍රියව සක්‍රිය වන පරිදි සකස්කර තැබිය හැකි අතර, U torrent වැනි ටොරන්ට් භාගත කරන යෙදුමක් මගින්  ඔබට අවශ්‍ය භාගත වීමි සකස්කර තැබිය හැක.

තවද මෙම යෙදුම මගින් ඔබ නිවසේදී, කාර්යාලයේදි, Wi-Fi භාවිතා කරන්නේ නමි, පළමු අවස්ථාවේදි Wi-Fi හා සමිබන්ධ වීමෙිදි අදාල මුරපද සුරක්ෂිත කර තැබුවේ නමි, නැවත වතාවක් ඵම ස්ථානයට ඵනවිට ඔබ විසින් Wi-Fi සක්‍රිය කල යුතු නැති අතර මෙම යෙදුම මගින් ඔබ නිවසේ සිටින විටදි නිවසේ Wi-Fi ජාලයට සමිබන්ධ කර තබන අතර, නිවසෙන් පිටතදි සාමානය පිරිදි  (SIM) අන්තර්ජාල සබඳතාවයට සමිබන්ධ වේ. තවද නැවත කාර්යාලට ගියහොත්, කාර්යාලයේ Wi-Fi ජාලයට ස්වයංක්‍රියව සමිබන්ධ කරනු ලබයි. 

නව සංස්කරණයෙහි වු වෙනස්කමි.1.3.6: (March 3, 2015)
  • - Google APIs update.
  • - Added Japanese language. Thanks whim0321.
  • - Minor corrections.
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ. :2.2+

Wi-Fi Matic - Auto WiFi On Off v1.3.6.APK (360K) ගොනුව පහතින් බාගතකරගන්න.
 APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න







මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.
 twitter