May 9, 2015

Smart Launcher Pro 3 v3.05.1 APK (ලස්සනටත්, පහසුවටත්, මේ දෙකටම ඵකයි.)

ජංගම දුරකථනයක් තිබුනට බොහෝ දෙනා නොදන්න දෙයක් තමයි කොහොමද දුරකථනය ලස්සනට පිලිවෙලට තියාගන්නේ කියන එක. ජංගම දුරකථනය යන උපාංගය අප අතර බහුල ලෙස භාවිතා කරන, අපට නැතුවම බැරි උපාගංයක් බවට පත් වෙලා තියන්නේ. ඵ් වගේම ලොකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජංගම දුකරථන හා ඵ් ආශ්‍රිත උපාංග වල ධාවනය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය.

ඉතින් කවුරැත් කැමතියිනේ තමන්ගේ ජංගම දුරකථනයේ ලස්සන, පිලිවෙල සදහා බොහෝ විට වැදගත් වෙන්නේ දුරකථනයට දාල තියන පසුතල මෘදුකාංගය. ඔන්න ඉතින් අද ඔයාලට ලබා දෙන්නේ ඵ් සඳහා විශේෂයෙන්ම සකස් කර ඇති,  Smart Launcher Pro 3 යෙදුමයි.

පහසුකමි:
  • Main screen with Quick Start
  • Drawer organized by categories
  • Ready to use without special configurations.
  • Support for Live Wallpaper and screens of different sizes.
  • Support of set of icons for Launcher Pro and ADW Launcher
යාවත්කාලීන සංස්කරණයේ වු වෙනස්කමි : (Updated : May 8, 2015)
  • The biggest SL update ever!
  • Material design
  • Smart search bar.
  • Flat surface detection.
  • Resizable widget for the homescreen.
  • New quickstart layout: ARC
  • Editable label for apps
  • New lockscreen with notifications
  • Sort mode "by install time"
  • Changelog:
  • https://docs.google.com/document/d/1SVCB2ujWSv5l_9bpyRrWbhPWbK1jLMHxzf4qBo9qXEs/edit?usp=sharing
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1+

Smart Launcher Pro 3 v3.05.1 APK (3MB) ගොනුව පහතින් භාගත කරගන්න.
 APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න





මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.
 twitter