May 2, 2015

TuneIn Radio Pro v13.4 APK ( ලොව පුරා ගුවන් විදුලි නාලීකා 50,000 ක් )

TuneIn Radio Pro play.google.comradiotime.player
ඔබත් ගුවන්විදුලියට සවන්දීම විනෝදංශයක් කරගත් අයෙක්ද..? ඵහෙනමි මෙන්න ඇන්ඩ්‍රොයිඩි සිංහලෛන් වෙතින් ඔබට ගුවන් විදුලි නාලීකා 50,000 ක්, ඔහ්.. ඇත්තටම අපි නෙවෙයි දෙන්නේ, දැනට ලොකයේ ඇති ගුවන් විදුලි නාලීකා 50,000ක් පමණ හා, මීලියන 1.2 පමණ වැඩසටහන් සංඛ්‍යාවකට සවන්දිය හැකි TuneIn Radio Pro ඇප්ලිකේෂනයයි. 

නව සංස්කරණයෙහි වු වෙනස්කමි (Updated : Apr 18, 2015)
  • playback & buffering improvements
  • updated homescreen widgets
  • chromecast improvements and bug fixes
  • several bluetooth bug fixes
# සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 1.6+ සිට ඉහලට

TuneIn Radio Pro v13.4 APK (13Mb) ගොනුව පහතින් බාගතකරගන්න.
 APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න

මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.