May 2, 2015

Hutch Data Dansala (100MB FREE Data) - (ඔබත් දැන්ම හච් ඩේටා දන්සැල වැඳපුදා ගන්න)

මේ වෙසක් සමයේ හච් වෙතින් ඉතාමත් අපූරු පිං අතේ වැඩක් කර ඇති බවට අහන්න ලැබුනා, ඵ් තමයි ''හච් Data දන්සැල'' මගින් හච් තම පාරිභොගිකයින් වෙත 100MBක දත්ත ප්‍රමාණයක් නොමීලේ භාවිතා කිරිමට අවස්ථාව ලබාදීම.

(2015 මැයි 2 දින සිට 5 වන දින දක්වා ''නොමීලේ ඩේටා'' හච් වෙතින් ලබාගත හැකි අතර, මෙය සක්‍රිය කරගැනීමට *433# අමතන්න.)