May 27, 2015

µTorrent® Pro - Torrent App v3.4 APK (ජංගම දුරකථනයෙන් ටොරන්ට් බාගන්න.)

ඵදිනේදා අන්තර්ජාල භාවීතයේදි අපිට අවශ්‍ය මෘදුකාංග, ගීත, චිත්‍රපට ආදිය ඉතාමත් පහසුවෙන් බාගත කරගැනීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් තමයි ටොරන්ටි,(උදාහරණ -බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපට බගතකිරිමට ඉඩ ලබා දෙන්නේ ටොරන්ටි ගොනු වශයෙනි ) සාමාන්‍ය යෙන් ටොරන්ටි ගොනුවක් භාගත කිරිම සදහා පරිගණකයක් හා ඵ් සදහා සකසා ඇති මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලනේ ඔබට ලබාදෙන µTorrent® Pro යෙදුම ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනට හෝ ටැබිලටි උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් ඵ් හරහා බොහෝම පහසුවෙන්ම ටොරන්ටි ගොනු බාගත කිරිම කල හැකිය.


Pro සංස්කරණයෙහි ඇති පහසුකමි :
✔ No in-app ads
✔ Introductory pricing
✔ Personal support from our devs at utandroidpro@bittorrent.com. If we can‘t get the app to work for you, we’ll refund your money.

පහසුකමි:
  • No speed or size limits
  • The very latest in core torrenting technology (continuously updated by dedicated core engineers to maximize performance)
  • For Android phones and tablets
  • Wifi-only mode (choose to run when only when connected to wi-fi)
  • Search for content
  • Download torrents
  • Manage torrent downloads
  • Play media
  • Make your Android device so much more fun
නව සංස්කරණයෙහි ඇතිවු වෙනස්කමි : (Updated : May 26, 2015)

  • Updated torrent core for improved stability & speed; includes Canonical Peer Priority (reduces hop length in the swarm), faster magnet link data
  • Expanded music player accessible from anywhere in app (swipe left)
  • UI improvements incl. use of cover art
  • µTorrent Pro® 2.125-prior
  • Auto-shutdown - automatically shut down torrenting when app is in background (Pro feature)
  • Easy access to your music & videos via media library


µTorrent® Pro - Torrent App v3.4 APK (7.09 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
 APK

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න