ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථන වල දැනුමී දීමි (Notifications) බලා ගැනීමට නමි ඔබට ඵ් සඳහා දුරකථනයෙහි (status bar) මතට ගොස් බැලීමට සිදුවෙනවා.
නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම Bottom Slider යෙදුම මගින් ඵම දැනුමී දීමි (Notifications) සියල්ල ඔබගේ දුරකථනයෙහි අගූළු තිරය මත දර්ශනය වන සේ සකස්කර ගත හැකි අතර, ඵමගින් ඔබට ඉතාමත් පහසුවෙන් අදාල සේවාවන් වෙත පිවිසිය හැකිය.
Open Smart Launcher → Preferences → Lockscreen, then select the new lockscreen and choose "select as lockscreen";
- Now press the standby button 2 time, the new lockscreen should be active.
විශේෂංග :
- Security PIN;
- Torch;
- Music control;
- Customizable background;
- Rotation;
- Notifications on screen;
- Double tap to turn off the screen.
- new feature: Wake up on new notification
- new feature: Hardware volume key are now disabled
- new feature: Support for auto rotate screen orientation
- improvement: high quality icons for the notifications
- improvement: full compatible with Android 5.1
# සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.2+ සිට ඉහලට
Bottom Slider v3.05.19 APK (558 KB) ගොනුව පහතින් බාගතකරන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.




.png)
.png)
.png)
.png)
.png)

