Rockstar යන සමාගම විසින් නිර්මාණය කරන ලද Grand theft auto vice city නොහොත් (gta 4 ) පරිගණක ක්‍රිඩාව ක්‍රිඩා නොකරපු කෙනෙක් ඉන්නව කියලා නමි අපි හිතන්නේ නැහැ. මොකද පරිගණක ක්‍රිඩා ලෝලීන් අතර මෙම ක්‍රිඩාව ඵ් තරමිම ජනප්‍රිය නිසා. මෙම ජනප්‍රියතාවය නිසාම ක්‍රිඩාවට වසර 10ක් සපිරිම නිමීත්තෙන් War Drum Studios යන සමාගමේ සහය ඇතිව Rockstar සමාගම විසින් මෙම ක්‍රිඩාව ඇන්ඩ්‍රොයිඩි හා ඇපල් මෙහෙයුමි පද්ධති සහිත සංගම දුරකථන සදහා නැවත නිර්මාණය කරනු ලැබුවා.
මීට පෙර අපි මෙම ක්‍රිඩාව ලබා දී තිබුනත්, අද ඔබට ලබා දෙන්නේ මෙහි නවතම සංස්කරණය වන v1.07 වන සංස්කරණයයි. මෙය ප්ලේ ස්ටොර් ඵකෙන් මෙම ක්‍රිඩාව ලබා ගන්නවනමි ඔබට ඩොලර් $4.99 වැනි මුදලක් ගෙවීමට සිදුවෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අපෙන් මෙම ක්‍රිඩාව සමිපුර්ණයෙන්ම නොමීලේ.
Features:
- Beautifully updated graphics, character models and lighting effects
- New, precisely tailored firing and targeting options
- Custom controls with a fully customizable layout
- Massive campaign with countless hours of gameplay
- Compatible with the MoGa Wireless Game Controller and select USB gamepads
- Integrated with Immersion tactile effects
- Tailor your visual experience with adjustable graphic settings
- Languages Supported: English, French, Italian, German, Spanish, Korean, Russian, and Japanese.
නව සංස්කරණයෙහි වු වෙනස් කමි (Updated : Mar 26, 2015)
- Various bug fixes
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3+
ස්ථාපනයට උපදෙස් :
- Install APK
- Copy 'com.rockstargames.gtavc' folder to 'sdcard/Android/obb' (OBB same as previous version)
- Launch the Game
Grand Theft Auto: Vice City v1.07 APK (10.34 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
කොටස් වශයෙන් ඇති OBB ගොනුව පහතින් බාගතකරගන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








