Apr 28, 2015

GO Launcher Z Prime VIP v1.03 build 427 Apk (ජංගම දුරකථනය හැඩකාරයෙකු කරදෙන..)

GO Launcher යනු ඔබගේ ඇන්ඩ්‍රොයඩි ස්මාර්ට් ජංගම දුරකථනය හැඩකාරයෙකු කරදෙන, පසුතල සැකසුමි යෙදුමක් වන අතර මෙය 2015 වර්ෂයේ නිකුත් කරන ලද නවතම සංස්කරණය වේ. මෙමගින් ඔබගේ දුරකථනයේ අයිකන සිහින් (Flat) මුහුණුවරකින්, හැඩගන්වන අතර, ඔබගේ තිරය සැරසීම සඳහා දින 365 පුරාවටම මෙමගින් පින්තූර යාවත්කාලීන කරනු ලබයි.

තවද GO Launcher යනු දැනට ප්ලේ ස්ටෝර් හී ඇති අනෙකුත් පසුතල සැකසුමි යෙදුමි අතර අංක 1 ස්ථානය හිමීකරගෙන ඇති යෙදුමක් වන අතර, මීට පෙර මොවුන් විසින් නිකුත් කර තිබු EX අනුවාදය මිලියන 200 කට වැඩි පරිශිලක පිරිසක් භාවිතා කිරිම තුලින් තවදුරටත් ඵය තහවුරැ වේ.

GO Launcher Z Prime VIP v1.03 build 427 Apk  (3.40MB) ගොනුව පහතින් බාගතකරගන්න.
APK
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.