Dec 9, 2014

Smart Booster Pro v3.99.552 APK ( ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයත් slow වෙලාද..? මෙන්න විසදුම )

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය අඩංගුය ස්මාර්ටි ජංගම දුරකථනයක් මීලදී ගැනීමෙන් පසු ඵහි ඇති මෘදුකාංග හැර වෙනත් මෘදුකාංග,ක්‍රිඩා විටින් විට අපගේ අවශ්‍යතාවය හා රැචිකත්වය පරිදි උපාංගයට ස්ථාපනය කරනු ලබනවා,නමුත් ඇතැමි  මෘදුකාංග හා ක්‍රිඩා නිරන්තරයෙන් ඔබ නොදැනුවත්වම උපාංගයේ ධාවනය වන බව ඔබ දැනසිටියාද...?සාමාන්‍යයෙන් මෘදුකාංගයක් ධාවනය වීමේදි උපාංගයේ ( RAM ) ප්‍රාතමික මතක උපාංගයයෙහි ධාරිතාවයෙන් කොටසක් උපයෝගි කරගනී, ඵබැවින් නිරත්තරයෙන් ඔබ නොදැනුවත්වම  උපාංගයෙහි මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් ධාවනය වීම තුලින් උපාංගය බොහෝ වීට මන්දාගාමී විමකට ලක් විය හැකි අතර දුකරථනයෙහි බැටරි ආයු කාලයද අඩුවී යා හැකිය. ඇතැමි විට දැනටමත් මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ පෙර තිබු කාර්්‍යක්ෂම තාවය අඩුවී ඇතිවාට සැකයක් නැත.

අන්න ඵකට විසදුමක් හැටියට තමයි ගූගල් ප්ලේ වෙතින් ඩොලර් 2.69ක මුදලකට ගත යුතු   Smart RAM Booster Pro මෘදුකාංගයෙහි නවතම සංස්කරණය වන Smart Booster Pro v3.99.552 APK  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද නොමීලේම ඔබ වෙතට අරගෙන ආවේ.මෙමගින් ඔබගේ උපාංගයෙහි ධාවනය වන අනවශ්‍ය මෘදුකාංග,අක්‍රිය කර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයෙහි පෙර තිබු කාර්්‍යක්ෂම තාවය නැවත ලබාගත හැකි අතර,බැටරි ආයු කාලයද බොහෝවිට වැඩිකරගත හැකිය. 

RAM  කාර්්‍යක්ෂම කරගන්නේ කෙසේද..?
  • Auto-boost: boost automatically under RAM available & timing conditions
  • Overlay widget – Enable RAM Booster overlay widget (on by default), adjust widget’s position, and tap on widget to boost anytime you want
  • Home screen widget – one tap to boost (long-press your home screen>Widget to add RAM Booster widget)
  • Notification bar – one tap to boost (toggle notification bar visibility in app’s setting)
  • Boost Now – tap this button from app’s main screen
Tool:
  • 1-click cache cleaner
  • There are plenty options from app’s settings to twist boosting process:
  • Boost level: select a boost level
  • Nice themes at your choice
  • Whitelist apps: apps will not be killed when boosting
  • Boost automatically: auto-boost, come with minimal RAM threshold and Boost interval
  • Report style- define how to show reports
  • Feedback- a haptic feedback when touch on boost widget
  • Overlay widget position/size - Change overlay widget position/size
  • Overlay widget transparency- Change transparent/opaque level
  • OnClick/OnLongClick options for overlay widget
නව සංස්කරණයෙහි වු වෙනස්කමි: (Updated : Dec 3 , 2014)
  • Material design
  • Fixed minor bugs
  • [Updated] new languages: Finnish, Ukrainian, Czech, Slovakia
  • [Fixed] minor bugs

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ  : 2.1+

Smart Booster Pro v3.99.552 APK  (3.85 MB) ගොනුව පහතින් බාගතකරගන්න.


බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න