Dec 12, 2014

Over v1.1.5 APK (ඡායාරෑප වල කැමති විදිහට අකුරැ ලියන්න, )

Over play.google.com.over
ඇන්ඩ්‍රොයිඩි භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි අපි ගන්න ඡායාරෑප වල අකුරැ ටයිප් කිරිමට,  නැතහොත් අපි කැමති වදන්, වැකි වගේ දේවල් ලිවීමට සාර්ථක ඇප්ලිකේෂනයක් නොමැති වීම. ඉතින් මේ සදහා යොදාගත හැකි, ඵ් වගේම පහසුවෙන් හා විවිධ මොස්තර ගණනාවකින්, ඔබට කැමති අකුරැ මෝස්තරයක් යොදාගෙන අපුරැ නිර්මාණ කල හැකි ඇප්ලිකේෂනයක් තමයි Over කියලා කියන්නේ. 

විශේෂංග:
  • EXCLUSIVE FONTS & ARTWORK: Over features unique, beautiful fonts and original, eye-catching artwork from a variety of artists for you to add to your pictures.
  • MAKE SOMETHING AWESOME: In Over, you’ll be able to discover artwork perfect for outdoor adventures, add handcrafted icons for any occasion, design with geometric font awesomeness, say “Happy Birthday” in style, present challenging and inspirational words, and much more.
  • EDITING: In Over you can nudge, size, rotate, fade, copy, and center your artwork and text, tint and crop your photos, and stretch your text. Pick from among plenty of color choices to make the text or artwork pop, or blend in.
  • SHARING: When you’re finished with your picture you can share it directly via email, text message, Twitter, Facebook, Instagram and more.
  • SUPERB CUSTOMER SERVICE: If you run into an issue with Over, simply shoot us a message from within the app. We’ll work with you to resolve quickly any problems that you have.
  • STORE: Our in-app store showcases several exclusive art and font packs for purchase.
  • FUN: Over is fun. It allows you to express your creativity on the go.
  • COMMUNITY: You can check out our community of mobile creatives at the @over Instagram account and, we hope, be inspired by what others are making with the app. Search Instagram for #bestofOver and #madewithOver too.
නව සංස්කරණයෙහි ඵක් වු විශේෂංග : (Updated : Dec 10, 2014)
  • Celebrate the holidays with beautiful new fonts & artwork!
  • 3 Frosty Fonts
  • Frontage Bulb by Juri Zaech
  • Selfie Black by Maximiliano Sproviero
  • Silver Regular by Emil Bertell
  • 4 Festive Art Packs
  • HOLIDAY
  • CHRISTMAS
  • WINTER
  • FESTIVUS
  • Illustrations by world-renowned artists Kyle Steed, Jeremy Booth, Anna CF and Jeff Frandsen.
  • We added Quick's color picker, tweaked the interface, and squashed a load of bugs.
  • Happy Holidays,
*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+ සිට ඉහලට

Over v1.1.5 APK (18.5 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න