Nov 16, 2014

VivaVideo Pro: Video Editor v3.6.1 APK (ඔබගේ ජංගම දුරකථනයෙන් පහසුවෙන්ම විඩියෝ edit කරන්න)

ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ, ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ස්මාර්ට් ජංගම දුරකථනයෙන්ම විඩියෝ රෙකොඩින් හා විඩියෝ Edit කිරිම සදහා පහසුවෙන්ම භාවිතා කල හැකි VivaVideo Pro Video Editor  මෘදුකාංගයයි. මෙමගින් විඩියෝ ඵකතු කිරිම, නමි යෙදීම, ඡායාරෑප ඵකතුකර විඩියෝ සැකසීම, ආදී තවත් බොහෝ පහසුකමි මෙම මෘදුකාංගයෙහි ඇතුලත්ය. මෙම මෘදුකාංගයෙහි පහසුකමි අඩු ඇප්ලිකේෂනයක් ගූගල්ප්ලේ මගින් ඔබට නොමීලේ ලබාගත හැකි අතර, සංස්කරණය ඇතුලත් සමිපුරණ ඇප්ලකෛ්ෂනය  ලබාගැනීමට නමි ඩොලර් 2.99 ගෙවීමට සිදුවෙනවා.

Pro සංස්කරණයෙහි ඇති අමතර විශේෂංග :
Watermark-free videos
Unlimited video length
★New features
Support custom font for adding title

VivaVideo makes many No.1 on Android for a movie maker app:
#1 video camera app to support multi capture modes!
#1 video editor app to have multi trimmer for single video!
#1 video editor app to support video PIP feature
#1 video editor app to support multi title adding with animated bubble style!
#1 video editor app to support multi music and dubbing adding!
#1 video editor app to have more themes, effects, titles and transitions downloads for FREE!

පහසුකමි :
  • Creative & Fun video cam
  • First video camera on Android to support multi capture modes: normal/FX/funny/music video/fast-motion/slow-motion
  • Built-in 60+ cool live video effects and more can be downloaded for FREE!
  • Unique storyboard shooting style to tell your own story easily.
  • Quick photo movie maker
  • Create the great video slideshow from your album less than one minute!
  • Video PIP(Picture in Picture) maker
  • Merge clips with stylish templates, more funny and creative
  • Easy but Powerful video editor
  • Provide quick & professional editing modes for normal and pro users
  • Multi trimmer for single video
  • Storyboarding editing, easy to merge videos and make the montage.
  • One click to enhance your videos using stylish themes
  • Highlight your videos with filters, FX, transitions, titles, music and live dubbing.
  • All editing operations can be instant previewed in WYSIWYG way
  • Editing session can be saved for later
  • More themes, effects, filters, titles and transitions can be downloaded for FREE!
  • Export and share
  • Export your videos to the gallery
  • Share your masterpieces to facebook, youtube, instagram, vine, email and etc
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Oct 20, 2014)
Bug fix

*සහය දක්වන ඇව්නඩ්‍රොයිඩි සංස්කරණ : 2.3.3+ සිට ඉහලට

VivaVideo Pro: Video Editor v3.6.1 APK (24.0 MB) ගොනුව පහතින් බාගතකරගන්න.

APK 
 බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 
 

මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.