Nov 17, 2014

Lollipop Material Design Theme v3 APK (ඇන්ඩ්‍රොයිඩි 5.0 ලොලිපොප් Material හී මුහුණුවර ඇති අයිකන ඔබටත්..)

 Lollipop Material Design Theme  play.google.com.material
 (අයිකන 1900+ )
Lollipop Material Design Theme යනු ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතියේ නවතම සංස්කරණය වන ඇන්ඩ්‍රොයිඩි 5.0 ලොලිපොප් හී මුහුණුවරෙන් නිර්මාණයක කරන ලද ඉතාමක් අකර්ශණිය අයිකන වලින් සමන්විත, අයිකන කට්ලයක් වන අතර, මෙම අයිකන ඔබ විසින් භාවිතා කරනු ලබන ඉතාමත් ජනප්‍රිය පසුතල සැකසුමි මෘදුකාංග වන Apex Launcher, Nova Launcher, ADW, Holo, Go launcher, Action Launcher, සහ තවත් මොහෝ මෘදුකාංග වලට සහයෝගය දක්වන අයිකන කට්ටලයකි.

සහය දක්වන Launcher :
  • Nova
  • Apex
  • ADW
  • Inspire
  • Smart
  • Atom
  • Aviate
  • Solo
  • S Launcher
  • Slide
  • Winterboard
  • KK Launcher
  • Mini Launcher
  • Holo Launcher
  • Action Launcher Pro
  • Go Launcher (icons only)
  • Unicon only Icon
  • Walpaper design and resolution
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Nov 14, 2014)
  • New wallpaper hd
  • 35 icons more nawo 1935 icons hd
  • fix icons nexus 5 galaxy s5
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.2+ සිට ඉහලට

 Lollipop Material Design Theme v3 APK (24.7 MB) ගොනුව පහතින් බාගතකරගන්න.

http://prem.androidsinhalen.com/15

බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.