Nov 2, 2014

tTorrent Pro - Torrent Client v1.4.1.3 APK ( ෆෝන් ඵකෙන් ටොරන්ට් බානවනමි මෙන්න..)

 
ඵදිනේදා අන්තර්ජාල භාවීතයේදි අපිට අවශ්‍ය මෘදුකාංග, ගීත, චිත්‍රපට ආදිය ඉතාමත් පහසුවෙන් බාගත කරගැනීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් තමයි ටොරන්ට් කියලා කියන්නේ, සාමාන්‍යයෙන් ටොරන්ට් ගොනුවක් භාගත කිරිම සදහා පරිගණකයක් හා ඵ් සදහා සකසා ඇති මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම  ලබාදෙන tTorrent Pro - Torrent Client මෘදුකාංගය යොදාගෙන ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හෝ ටැබිලටි උපාංගය මගින් බොහෝම පහසුවෙන් ටොරන්ට් ගොනු බාගත කිරිම කල හැකිය.

විශේෂංග:
  • multiple torrent downloading, queuing
    search for torrents
  • Wifi only mode, Wifi or WiMAX mode
  • able to limit Upload/Download speed
  • web browser integration
  • magnet link support
  • trackerless torrent (DHT) support
  • RSS support(automatically download torrents published in feeds)
  • UPnP and NAT-PMP support
  • IP filtering support
  • proxy support(SOCKS, HTTP)
  • encryption

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 1.6+ සිට ඉහලට

 tTorrent Pro - Torrent Client v1.4.1.3 APK (3.92 MB) ගොනුව පහතින් බාගතකරගන්න.

APK

බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.