ජංගම දුරකථනය යන උපාංගය අද වෙනකොට මීනිසාට නැතුවම බැරි උපාංගයක් වී හමාරයි, ඵ් තරමිම ජංගම දුරකථනය යන උපාංගය අපට බොහොම සමීප ඉලෙක්ට්‍රොනික් උපකරණයක්. අද වෙනකොට ජංගම දුරකථනය ජංගම පරිගණකයක් බවට පත්වී හමාරයි, දුරකථන ඇමතුමි, කෙට් පණිවුඩ, ඊ-මේල්, චැට්, විඩියෝ ඇමතුමි, අන්තර්ජාල පහසුකමි ආදි, සාමාන්‍ය ජීවිතයේදී අප භාවිතා කරන බොහෝ පහසුකමි ප්‍රමාණයක් ජංගම දුරකථනය හා සමිබන්ධයි, ඉතින් මේ නිසා ඔබ නිතරම ජංගම දුරකථනය ලග තබා ගන්නා බවට සැකයක් නැහැ.
ඉතින් මෙසේ නිතර නිතර දීවා, රෑ ජංගම දුරකථන භාවිතා කිරිම අපේ ඇස් වලට ඉතාමත් අහිතකර බව ඔබ දන්නවාද, විශේෂයෙන්ම රාත්‍රි කාලයේදි, කිසිදු විදුලි පහනක් නොදල්වා තිබියදී ජංගම දුරකථනය මහුණට සමාන්තරව තියාගන්න ඵක ඇස් වලට ඉතාමත් අහිතකරයි. (අපේ අය හුග දෙනෙක් රෑට නිදාගන්න ඇදට ගියාම, ලයිට් නිමලා, නින්ද යනකමි චැට් කරනවා, නැත්තමි පිල්මි ඵකක් බලන ඵකනේ කරන්නේ.) ජංගම දුරකථන මගින් අපගේ ඇස් වලට සිදුවන හානිය මදක් හෝ අවම කරගත හැකි ඇප්ලිකේෂනයක් තමයි Lux Auto Brightness කියලා කියන්නේ.
මෙමගින් ඔබට දිවා, රාත්‍රි කාල වලදි, ඔබගේ ජංගම දුරකථනයේ තිරයේ ආලෝකය (Brightness) තිබිය යුතු මට්ටම, පිලිබදව කලින් සැකසුමිකර තැබිය හැකි අතර, ඵමගින් රාත්‍රි හා දිවා කාලයේදි තිරයේ ආලෝකය ස්වයංක්‍රියව පලනය කර, අපගේ ඇස් වලට සිදුවන හානිය අවම කරයි. ඵ් විතරක් නෙවෙයි, තිරයේ ආලෝකය (Brightness) අඩුකරනවා කියන්නේ, බැටරි ධාරිතාවය ක්ෂය වීම අවමකර ගැනීමටත් හොද පිලියමක්..!
විශේෂංග:
- Custom auto brightness.
- Sub-zero brightness to make reading in the dark significantly less irritating.
- Battery efficient
- Handy brightness widget
- Option to use the camera to read in ambient light.
- Power-user settings such as choice of interpolation, sensor debugging, and linked sample editing.
- Backup to SD.
- Customisable data filtering for phones with inaccurate light sensors.
- Gradual fade effect for backlight adjustments.
- Astronomer mode adds a red filter to the screen to preserve the eyesight of stargazers.
- Jitter control to prevent constant small changes to the backlight.
- Night mode, to change the colour temperature of the display for comfortable night time viewing.
- Add app specific exceptions via compatibility mode
- No ads, or other nuisances.
- [new] Tasker and Locale support!
- Interim update!
- Added CF.lumen support (don't need CF.lumen active, just install the driver). Acts as a plug-in for all Android 4.4+ devices. Please buy the pro version to support his work.
- System autobrightness enabled during calls
- Option to shake at lockscreen to increase brightness
- Option to prevent drop in brightness in landscape
- Enforced persistent notification, added system removal method
- Fixed dashboard width issue
- Fixed notification priority resetting at boot
- Misc. fixes
Lux Auto Brightness v1.99.9991 APK (2.58 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








