Need for Speed කියපුවම නොදන්න
කෙනෙක් නැති තරමි, ඵ් තරමිම මෙම ධාවන ක්‍රිඩාව ලෝකයේ ධාවන ක්‍රිඩා ලෝලීන්ගේ
ආදරය දිනාගෙන තියෙනවා. ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් මීට පෙර මෙම ක්‍රිඩාවද ඇතුළුව Need for Speed
ඇන්ඩ්‍රොයිඩි ක්‍රිඩා මාළාවේ ක්‍රිඩා තුනක් ලබා දීලා තියෙනවා. ඵ් Need for Speed Most Wanted සහ Need for Speed Hot Pursuit
ක්‍රිඩා දෙක. නමුත් අද අපි ඔබට ලබා දෙන්න යන්නේ, අන්තර්ජාල සබදතාවය නොමැතිව ස්ථාපනය කල හැකි, සියළුම කාර් රථ හා මාර්ග අන්ලොක් කර සකස් කරන ලද Need For Speed Shift v2.0.8 [OFFLINE] (apk+obb) [Mod] සංස්කරණයයි.
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.0+
Need For Speed Shift v2.0.8 [OFFLINE] (apk+obb) [Mod] (Size: 369.31 MB අඩංගු ටොරන්ට් ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








