Asphalt 8 යනු ධාවන ක්‍රිඩා කරලියේ
නව වෙනසක් ඇති කල ක්‍රිඩාවක් වශයෙන් හදුන්වා දුන්නාට වරදක් නැහැ, මොකද
සාමාන්‍යයෙන් වෙනත් ධාවන ක්‍රිඩාවකදි ඔබට විදිය නොහැකි අපූරැ අද්දැකීමි
රැසක් මෙම ක්‍රිඩාව තුලින් විදීමට ඔබට අවස්ථාව ලැබෙන නිසා. මීට පෙර
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඔබට Asphalt 8: Airborne ක්‍රිඩාවෙහි 1.0.1වන සංස්කරණය ඔබට ලබා දුන්නා මතක ඇති, (ඵය අවශ්‍ය අය ඉන්නවනමි මෙතනින් බාගතකරගන්න)
නමුත් Asphalt 8 ක්‍රිඩාවෙහි (Unlimited Money/Stars) ලබා ගත හැකි ලෙස සකස් කරන ලද ක්‍රිඩාව ලබාදෙන මෙන් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් පිටුව තුලින් කල ඉල්ලීමට පිලතුරැ වශයෙන් තමයි, Asphalt 8 Airborne 1.6.0 වන නවතම සංස්කරණයෙහි MOD APK+DATA(Unlimited Money/Stars) ක්‍රිඩාව අද ඔබට ලබා දෙන්නේ.
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+
සපුරාලිය යුතු අවශ්‍යතා : 2 GB of free space, Dual core 1.2 GHz or higher CPU; 1 GB of RAM; Tegra 3, SGX 540 Mali 400 Adreno 205 or higher

Asphalt 8 Airborne 1.6.0 MOD APK (37.9 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
ASPHALT8-1.6.0e-MOD.rar (1.54 GB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.