N.O.V.A. නාහොත් සක්වල සටන නමීන් හදුන්වන බොහොම ජනප්‍රිය ක්‍රිඩා මාලාවේ නවතම ක්‍රිඩාව වන N.O.V.A. 3 - Near Orbit Vanguard Alliance ක්‍රිඩාව තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන්න යන්නේ. මෙම ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ ජංගම දුරකථන ක්‍රිඩා නිර්මාණයෙහි ඉතාමත් ප්‍රසිද්ධ සමාගමක් වන gameloft කියන ක්‍රිඩා නිර්මාණය කරන සමාගමයි. ක්‍රිඩාව ගැන කියනවනමි ත්‍රිමානකරණය අතින් ඉතාමත් ඉහල ගුනාත්මක බවකින් යුතු ක්‍රිඩාවක් කියලා කිවිවොත් නිවැරැදියි. මෙම ක්‍රිඩාව මීලදි ගන්න නමි ඔබට $6.99 ක මුදලක් වැයකීරිමට සිදුවෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් සමග රැදි සිටින ඔබට ඵය අපගේ අඩවිය මගින් සමිපුර්ණයෙන්ම නොමීලේ.
ස්ථාපනය ( installer) කරගන්නා ආකාරය.
01. N.O.V.A. 3 - Near Orbit Vanguard Alliance. v1.0.6 (33.8 MB) හා OBB file.zip (1.83 GB) ගොනු බාගතකරගන්න..
02. N.O.V.A. 3 - Near Orbit Vanguard Alliance. v1.0.6 ගොනුව ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය ( installer) කරගන්න...
03. OBB file.zip (1.83 GB) ගොනුව Un Zip කරගන්න. ඉන්පසු ලැබෙන ගොනුව ඔබගේඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ පහත පරිදි සකසාගත් ගොනුවකට පිටපත් කරගන්න...
'/sdcard/Android/obb'
04. මේ සදහා පළමු වතාවට ක්‍රිඩාකරන විටදී පමණක් ඔබගේ උපාංගයේ අත්තර්ජාල සබදතාවය තිබිය යුතුය.
N.O.V.A. 3 - Near Orbit Vanguard Alliance. v1.0.6 (33.8 MB)
OBB file.zip (1.83 GB)
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න










