Mar 19, 2014

Lucid Launcher Pro v2.18 APK ( ඇන්ඩ්‍රොයිඩි හැඩකාරයන්ට.)


ජංගම දුරකථනය යන උපාංගය අද අපට නැතුවම බැරි උපාංගයක් බවට පත්වී හමාරයි,ඔබ නිවසේ කාර්යාලයේ,නැතිනමි ගමනක් බිමනක් ගියත් ජංගම දුරකථනය රැගෙන යාමට අමතක නොකරවා ඇති.ඵ් වගේම තමයි ජංගම දුරකථනය අද සමාජයේ විලාසීතාවක් බවටද පත්වී තිබෙනවා,අන්න ඵ්ක නිසා කවුරැත් කැමති ඇතිනේ තමන්ගේ ජංගම දුරකථනය ලස්සනට,පිලිවෙලට තියාගන්න. ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන්න යන්නේ ඵ් සදහා ඔබට යොදාගන්න පුලුවන් බොහෝම අපූරැ පසුතල මෘදුකාංගයක් වන Lucid Launcher Pro මෘදුකාංගය වන අතර මෙමගින් ඔබගේ උපාංගය මන්දගාමී විවේ අවධානමක්ද නොමැත.

මෙහි අඩංගු පහසුකමි :
Updates 1 Day Earlier Than Free Version
Custom Search Text (Look at screenshots)
Sidebar transparency options
Ability to hide app label in favorites bar
More Page Transition Animations
Vertical Page Transitions (5th Screenshot)
More Home Pages
Sidebar Themes (More coming soon)
Editable Icon Size In Sidebar, Home Page, and App Drawer
Prioritized Feature Request Implementations VIA Google+

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 3.0+ ඉහල

Lucid Launcher Pro v2.18 APK (550Kb) ගොනුව පහතින් බාගතකරගන්න.

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න

3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.