Morena - Flat Icon Pack යනුවෙන් හදුන්වන මෙම අයිකන කට්ටලය පැතලි අයිකන (Flat Icon) ලෙස සිත්ගන්නා සුළු අන්දමීන් නිර්මාණය කරලා තියෙනවා. ඵ් වගේම මෙම අයිකන Apex, Nova, Adw, Holo, Action, etc.Morena යන වෙනත් පසුතල සැකසුමි මෘදුකාංග සමගද භාවිතා කල හැකි ආකාරයට නිර්මාණය කර තිබීම ඉතාමත් සුවිශේෂි අංගයක් හැටියට දක්වන්න පලුවන්, මොකද බොහෝ අයිකන කට්ටල මෘදුකාංග වෙනත් පසුතල මෘදුකාංග සමග සහය දක්වන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් ඔයාලත් පුලුවන් මෙම අයිකන කට්ටලය යොදාගෙන ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුකරථනය තවත් හැඩකරගන්න.
වෙනත් විශේෂංග :
Over 1950+ (and growing) themed icons!
7 custom design wallpapers
92x192px icon support! (1080p and over)
Apex support
Nova support
Adw support
Action support
Holo support
Smart support
Aviate support
Probably others too but haven't tested it yet..
Proper icon masking for unthemed icons so they don't look out of place
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+
Morena - Flat Icon Pack v1.3.9 APK (23.3 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න












