Mar 28, 2014

CircleLauncher v3.0 APK ( සාමිප්‍රදායික පසුතල සැකසුමි වලින් ඔබ්බට..)


ඔබගේ ජංගම දුරකථනය පිලිවෙලකට, ලස්සනට තියාගන්න බොහෝ විට සෑම අයෙකුම පසුතල සැකසුමි මෘදුකාංගයක් භාවිතා කරනවා. ඵසේ නොමැති නමි අදාල දුරකථන නිෂ්පාදන සමාගම මගින් යොදන ලද මෙහෙයුමි පත්ධතිය සමග ඵන  පසුතල සැකසුමි භාවිතා කරනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තහම මේ හැම පසුතල සැකසුමි මෘදුකාංගයක්ම ඵක වගේ, පසුතල පින්තුර විතරයි වෙනසකට තියෙන්නේ. 

අන්න ඵ් නිසා තමයි වෙනසකටත් ඵක්ක සාමිප්‍රදායික පසුතල සැකසුමි කලාවෙන් ඔබිබට ගිය, පසුතල සැකසුමි මෘදුකාංගයක් ඔබට ලබා දෙන්න හිතුවේ. ඵය නමීන් CircleLauncher,  ඔන්න ඉතින් සෑබැ  ඇන්ඩ්‍රොයිඩ් වෙනසකට කැමති අය ඉන්නවනමි CircleLauncher මෘදුකාංගය පහතින් බාගතකරගෙන ස්ථාපනය කරලාම බලන්න... කොහොමද වෙනස කියලා...!

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ :   2.1+

CircleLauncher v3.0 APK (1Mb) ගොනුව පහතින් බාගතකරගන්න.

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.