Feb 4, 2014

TouchPal X Keyboard.APK (ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට සුපිරි යතුරැ පුවරැවක්)


Cover artඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගය මගින් ඔබ  දවසකට කොතරමි වචන ප්‍රමාණයක් යතුරැලියනය කරනවාද..?(කෙටි පණිවුඩ, අන්තර්ජාල භාවිතයේදී, විද්්‍යුත් තැපැල්, ආදීය) මෙහෙම යතුරැලියනය කරන්න නමි හොද යතුරැපුවරැ මෘදුකාංගයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ තිබිය යුතුයි, බොහෝ විට උපාංගය සමග ලබාදෙන යතුරැපුවරැ මෘදුකාංග දියුණු මට්ටමේ නැහැ,අන්න ඵ් නිසා තමයි බොහෝ දෙනෙක් භාවිතා කරන, ඉතාමත් ජනප්‍රිය යතුරැපුවරැ මෘදුකාංගයක් වන TouchPal X Keyboard මෘදුකාංගය ඔබට ලබාදෙන්න හිතුවේ.


විශේෂංග :
• Emoji X: Flip up Space for emoji & smileys, 500+ extended emojis
• TouchPal Cloud
- Cloud Backup & Sync - Backup user words & input habit on Cloud and sync across devices
- Cloud Prediction – Enhance next word prediction and other prediction with TouchPal Cloud
- Word Trends –Update trending words, phrases and language model automatically
• TouchPal Wave - Sentence gesture, use simple gestures to input commonly used phrases/sentences
• TouchPal Curve® - Word gesture 
• Sliding up or down gesture to input number or symbol 
• Contextual prediction, • Save > 90% of keystrokes
• Learns your Tweets/messages/contacts to personalize candidate outputs
• Walkie-Talkie style voice input
• T+ dual-letter layout: Bigger keys than QWERTY
• Support more than 70 languages
• Toolbar plugins (Twitter plugin)
• Mixed language prediction
• Keyboard meter and speed statistics tracker
• Multiple themes available
• One-hand keyboard layout for large touchscreen


TouchPal X Keyboard.APK (17.4 MB)   ගොනුව පහතින් බාගතකරගන්න.
බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 











ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.