Feb 4, 2014

Redline Rush v1.3.3 [Mod Money] APK ( රථවාහන පොලිසියත් ඵක්ක සෙල්ලමි බෑ කොල්ලනේ )


Redline Rush යනු ඇන්ඩ්‍රොයිඩි ක්‍රිඩා ලෝලීන් අතර ඉතාමක් ජනප්‍රිය ධාවන ක්‍රිඩාවකි. මෙහිදි ක්‍රිඩකයාට විවිධ ධාවන පථ මත පවත්වනු ලබන ධාවන තරග වලට සහභාගී වීමට සිදුවන අතර,මාර්ග නීති  උල්ලංගනය නොකර ධාවනය කල යතුය,ඵ් අතර තුර ඔබ විසින් යමි මාර්ග නීතියක් කඩ කලේනමි පොලිස් රථ වාහන අංශයේ රෙඩියෝ කාර් රථයෙන් ඔබට ඉදිරියට යාමට නොහැකි ලෙස බාදා පමුණුවනු ඇති අතර ඵම බාධක මගහැර තරගය ජය ගැනීමට ඔබ සමත් විය යුතුය.
විශේෂංග - 
  1. Breathtaking visuals 
  2. 8+8 sports cars 
  3. 3 amazing tracks 
  4. Epic crashes 
  5. Challenge your friends 
  6. Scoreloop integration 
  7. Runs well on Tablets!


Redline Rush v1.3.2 [Mod Money] APK (12Mb ) ගොනුව පහතින් බාගතකරගන්න.

බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 



ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.