Feb 24, 2014

City Maps 2Go Pro Offline Maps v3.8.0.18 APK ( අත්තර්ජාලය සමිබන්ධතාවය නොමැතිව වුවද භාවිතා කල හැකිය)


චලනය කියන්නේ අපි ඉපදුනු දා පටන්ම අපිත් ඵක්ක සමිබන්ධ දෙයක්, පොඩිකාලේ බඩ ගෑවා, දණ ගෑවා, වැටි වැටි ගැගිටීටා..ඊට පස්සේ ඇවිදින් පටන් ගත්තා.ඇන්ඩ්‍රොයිඩ් සිංහලන් අපි අද ඔබට ලබාදෙන්න යන්නේ සිතියමි කියවන  මෘදුකාංගයක් වන City Maps 2Go Pro Offline Maps මෘදුකාංගයයි. බොහෝ සිතියමි කියවන මෘදුකාංග තිබුනත් අත්තර්ජාල සබදතාවය නොමැතිව ඵම සිතියමි කියවන මෘදුකාංග ක්‍රියාත්මක නොවීම හා (GPS Navigation ) අපි සිටින තැන නිවැරදීව තහවුරැ කර ගැනීමට නොහැකි වීම නිසා බොහෝ අවස්ථාවලදි ඔබ අපහසුතාවයට පත්වෙන්න ඇති. නමුත් අද අපි ඔබට ලබාදෙන මෙම  City Maps 2Go Pro Offline Maps  මෘදුකාංග  ඔබ කුමන ස්ථානයක සිටියත් අත්තර්ජාල සබදතාවය ඇතිව හෝ නැතිව උවද (offline )මෙම සිතියමි කියවන මෘදුකාංගය භාවිත කල හැකිය. 

අනෙකුත් සේවා.
Offline maps:
7,800 interactive maps for all parts of the world available
millions of POI (restaurants, shops, bars, ...)
500,000 Wikipedia abstracts of sites and attractions
GPS: find your own location and perform nearby searches
search the map for addresses and places while offline

Wikipedia travel guides:
extensive articles with text and images
places of interest and tourist attractions
add it to your map and use it offline

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.3+

City Maps 2Go Pro Offline Maps v3.8.0.18 [4.1+] 

City Maps 2Go Pro v3.6.36 [4.0]

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.