ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අප සමග රැදි සිටින ඔබගේ පහසුව තකා,අප අඩවියෙහි පලවන නවතම ලිපි පල කල සැනින් ඵය ඔබේ ජංගම දුකරථනයට SMS Alert මගින් නොමීලේ ලබා ගැනීමට හැකි සේවාවක් අප අඩවිය මගින් සකසා ඇත. ඵ් අනුව අද දින සිට මෙම සේවාව ඩයලොග්, මොබිටෛල්, ඵටිසලාටි, හචි, ඵයාර්ටෙල් යන දුරකථන සදහා ක්‍රියාත්මක වේ.
සේවාව ලබා ගන්නා ආකාරය.
ඔබගේ ජංගම දුරකථනයෛන් Follow <හිස්තැනක්> androidsinhalen ලෙස Type කර 40404 අංකයට SMS කරන්න.
සැයු - මෙම කෙටි පණිවුඩය යැවිය යුතු අංකය වන 40404 අංකය ශ්‍රි ලංකාවට අදාල අංකය වන අතර මෙම අංකය රටවල් අනුව වෙනස් වන බැවින් කරැණාකර වෙනත් රටක සිට මෙම සේවාව ලබාගන්නේනමි ඵම රටට අදාල අංකය පහත සබැදිය ඔස්සේ ලබාගන්න.
https://support.twitter.com/articles/20170024



0 comments:
Post a Comment