Nov 2, 2013

FaceLock Pro.v2.7.7.apk ( ඔබගේ ජංගම දුරකථනයේ අරක්ෂක කේතය වෙනුවට මුහුණ යොදාගන්න...!)


ජංගම දුරකථනයකට දුරකථනය කියනවට වඩා  ජංගම පරිගණකයක් යනුවෙන්  හැදින්වීම වඩා උචිත වන්නේ ජංගම දුරකථනය යන උපාංගය අද බොහෝසේ දියුණු වි ඇති බැවිනි,( මතක ධාරිතාවය / කැමරාව, GPS /WIFI/ අත්තර්ජාල )ජංගම දුරකථනයක අපගේ පුද්ගලික / රහස්‍ය තොරතුරැ බොහෝ ප්‍රමාණයක් අඩංගු බැවින් අපගේ ජංගම දුරකථනයේ ආරක්ෂාව සදහා රහස් අංකයක් ඇතුලත් කර අගුලු දැමීම ඔබ කවුරැත් සිදු කරන්නකි.

නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙනු ලබන මෙම  FaceLock Pro මෘදුකාංගය මගින් ජංගම දුකරථනයේ අගුලු ඇරිම සදහා ඔබගේ මුහුණ භාවිතා කල හැකි අතර මෙමගින් ඔබගේ ජංගම දුරකථනය පමණක් නොව ඵහි ස්ථාපනය කර ඇති වැඩසටහන් විවෘත කිරිමටද අදාල පුද්ගලයාගේ  මුහුණ පෙන්වීමට අවශය වන පරිදි  අගුලු දැමීම සිදුකල හැකිය.

(මෙය නිෂාන් හේරත් සහෝදරයා විසින්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ  FACEBOOK පිටුව තුලින් කල    විශේෂ ඉල්ලීමකටද පිලිතුරැ වශයෙන් පලකරන ලද ලිපියකි.)

FaceLock Pro.apk [6.52 MB]ගොනුව පහතින් බාගතකරගන්න.





අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....


FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....