Aug 18, 2016

Real Steel v1.31.1 APK (රොබෝ බොක්ෂිං යාළුවොත් ඵක්ක මල්ටිප්ලේයර් ගහන්න) (Bluetooth / Wifi)

Real Steel HD play.google.com.RealSteel
මෙම ක්‍රිඩාව Real Steel 2011 චිත්‍රපටය පදනමි කරගෙන නිර්මාණය කරන ලද ක්‍රිඩාවක් බව කවුරුත් දන්නවා ඇති. ඉතින් මේ චිත්‍රපටය බලපු අය දන්නවා ඇතිනේ ඵ්කේ ෆන් ඵක. ඵ් වගේම දැනට මිලියන 6කට වැඩි ප්‍රමාණයක් මෙම ක්‍රිඩාව ප්ලේ කරනවා කිවහොත් ඔබ පුදුමයට පත්වේවි. ඔන්න ඉතින් දැන් ඔබටත් රොබෝ බොක්ෂිං සටන් කරුවකු වීමට අවස්ථාව තියෙනවා.  ඵ් වගේම හොදම දේ තමයි මේ ක්‍රිඩාව ඔබේ යහලුවන් සමඟ Bluetooth හො Wifi මගින් සමිබන්ධ වී සටන් කිරිමෙි හැකියාව තියෙනවා. 

අපි මීට කලින් මේ ක්‍රිඩාව දීලා තියෙනවා. නමුත් අද මේ දෙන්නේ මෙම ක්‍රිඩාවේ සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද නවතම සංස්කරණයයි, ඵ් වගේම ක්‍රිඩාවට අලුතනේ ගොඩාක් දෙවාල් ඵකතුවෙලා තියෙනවා. (මීට ඉස්සර මම ගේමි ඵක ඉවර කරලා තිබුනේ, දැන් අයෙත් ගහන්න පුලුවන් ;) ) 

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 17 August 2016)

  • SUMMER GAMES 2016 UPDATE
  • NEW ROBOT OLYMPUS – Win glory for your nation with the mighty Robot Sumo Medalist
  • All New OLYMPUS CHALLENGES to prove you are the world’s top wrestler
  • Battle in the NEW DOHYO ARENA to become the Champion

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.2+

Real Steel v1.31.1 APK+OBB

PART 01 (270MB)

PART 02 (170MB)

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




































   



0 comments: