Aug 1, 2016

Notific Pro v6.3.0 APK (සියළුම Notification අගුලු තිරය Lock Screen මතට)

ඵදිනෙදා ජීවිතයේදි ජංගම දුකරථනය අපට නැතුවම බැරි උපාංගයක් බවට පත්වෙලා හමාරයි, ඵදා වගේ නෙවෙයි අද වෙනකොට ජංගම දුරකථන යන උපාංගය දුරකථන ඇමතුමක් ගතහැකි උපාංගයකට සිමා නොවි, ඉතාමත් පුලුල් පරාසයක් දක්වා විහිදි ගිය ජංගම පරිගණකයක් බවට පත්වෙලා තියෙනවා, ඉතින් ඔබ අපි කරැවුරැ කවුරැත්, කෙට් පණිවුඩ, ඇමතුමි, E-mail, Facebook, Twitter ආදි විවිධ සේවාවන් රැසක් ජංගම දුරකථනය හරහා ලබා ගන්නවා.

සාමාන්‍යයෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනෙය් දැනුමිදීමි නොහොත් Notification (කෙට් පණිවුඩ, ඇමතුමි, E-mail, Facebook, Twitter)  ආදි විවිධ සේවාවන් වල දැනුමිදීමි (Notification), යාතාවත්වීමි (Update) බලා ගැනීම සදහා ඵම සේවාවට අදාල ඇප්ලිකේෂන් ඵක විවෘත කිරිමට අවශ්‍ය වෙනවා, නමුත් අප අපි ඔබට ලබාදෙන මෙම Notific Pro ඇප්ලිකේෂනය මගින් ඉහත සදහන් කරන ලද දැනුමීදීමි සියල්ල, අගුලු තිරය (Lock Screen) මතට පහසුවෙන්ම ලබාගැනීමට හැකියාව තියෙනවා.

*නව සංස්කරණයෙහි වු වෙනස්කමි :  (Updated : 31 July 2016)
New in 6.3.0
• Added a charging indicator in Wear and Dark themes.
• Minor bug fixes and enhancements.
Previously
• Add option to enable or disable Notific's own reply button beside Whatsapp's native reply. Option under "Reply Settings"
• Telegram notifications now support direct reply feature as in Whatsapp
• Add (most requested) ability to show up like lockscreen, even if no notifications.
Full changelog : http://goo.gl/oyBwPD
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.0.1+

Notific Pro v5.1.5 APK (1.4MB)

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න






 මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.




0 comments: