Jul 28, 2016

Modern Combat 5: Blackout v2.0.0f APK [MOD] - (Modern Combat ක්‍රිඩා මාලාවෙි නවතම ක්‍රිඩාව + Link යාවත්කාලීන කර ඇත.)

Modern Combat 5: Blackout ක්‍රිඩාව යුධමය ක්‍රිඩා ගණයට අයත් වන අතර, ඉතාමත් ඉහල අන්දමීන් ත්‍රිමානකරණය භාවීතා කර නර්මාණය කර ඇති ක්‍රිඩාවකි. මෙම ක්‍රිඩාව සුප්ප්‍රසිද්ධ ක්‍රිඩා නර්මාණ සමාගමක් වන gameloft සමාගම විසින් නිර්මාණය කර ඇත.

ඉතින් ඔබට මතක ඇති බොහෝ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් facebook fan page ඵක තුලින් කල ඉල්ලීමි අනුව අපි  මීට පෙර Modern Combat 5: Blackout ක්‍රිඩාව අපි ඔබට ලබා දුන්නා. නමුත් ඵම ක්‍රිඩාව ප්ලේ කිරිමෙිදි නොයෙකුත් ගැටළු ඇතිවු බවට අපට දන්වා ඵවා තිබුනා, අද අපි ඔබට දෙන්න යන්නේ මෙම ක්‍රිඩාවෙහි නවතම සංස්කරණයෙහි [MOD] ක්‍රිඩාවයි. 

CHOOSE YOUR FAVORITE CLASS
  • 4 customizable classes that you can level up across single- and multiplayer 
  • Find the play style the suits you: Assault, Heavy, Recon, or Sniper
  • Activate class-specific skills by earning and spending Skill Points
HIGH-POWERED MULTIPLAYER 
  • Epic team clashes in Squad vs. Squad matches
  • Talk to other players in Global and Squad Chat
  • Individual and Squad leaderboards 
  • Win cool rewards in the limited-time events
UNIFIED GAME PROGRESSION
  • Accumulate XP and level up by playing both single-player missions and multiplayer matches
  • Unlock higher-tier weapons by mastering lower-tier ones
  • Customize the perfect weapon using a host of attachments and jump straight into the action
INTENSE SOLO CAMPAIGN 
  • Fast-paced story missions with various challenges taking you from Tokyo to Venice
  • Play the new Spec-Ops missions for a real FPS adrenaline rush
  • Flawless graphics, music and voice performances perfectly adapted for a shooter game
HIGHLY CUSTOMIZABLE CONTROLS
  • Intuitive, highly customizable controls so you can play the game just the way you want
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Mar 23, 2015)

Hit the deck! A barrage of new features is heading right for Modern Combat 5 in this exciting new update.
SUPPORT CLASS REPORTING FOR DUTY!
  • Heal allies
  • Let your teammates respawn on the spot they died
WEAPONS APLENTY
  • Extra weapon tier
  • New Light Machine Gun
ALL-NEW MULTIPLAYER MODE: ZONE CONTROL
  • Capture and defend areas to rack up score superiority
  • CONTROLLER SUPPORT
  • Standard, form-fitting and extended controller
MORE CHARACTER CUSTOMIZATION
  • Weapon camos, masks, logos and kill signs
ස්ථාපනය කරගන්නා ආකාරය :  (Updated : 27 July 2016)
For a complete list of changes, see our Modern Combat 5 Facebook page.
SAPPER CLASS
- Multiple fixes to turret rotations and firing issues
- Added XP reward when destroying a turret
- Fixed HUD effect for class trait
- Increased turret visibility
SQUADS
- Increased minimum number of players needed to start a Squad Battle to 4
- Added "Request to join" Squads
SPECTATOR MODE
- Added FFA spectator support
- Custom pause menu added for FFA spectators' user controls
- Tuned strafe max movement speed
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+ සිට ඉහලට

Modern Combat 5: Blackout v2.0.0f APK [MOD]

(මෙම ක්‍රීඩාව පළමු වරට ඔපන් කිරිමේදි OBB ඩෙටා ඩවුන්ලෝඩි වනු ඇත. ඵ් සඳහා අන්තර්ජාල සබඳතාවය ලබාදෙන්න.)
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න







මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.



2 comments:

Upul said...

meke mission godak na modern combat fall nation (3) modern combat 4 thama pattama patta game deka grapic pattama patta

Upul said...

meke mission godak na modern combat fall nation (3) modern combat 4 thama pattama patta game deka grapic pattama patta