May 19, 2016

Real Racing 3 v4.3.1 APK [MEGA MOD] ( සෑබැ ලෝකයේ ධවන තරගයක ඇත්දැකීමක්)


Real Racing 3 play.google.com.r3_na
ධාවන ක්‍රිඩා සදහා කැමැත්තක් දක්වන අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ලබා  දෙන්නේ  Real Racing 3 ධාවන ක්‍රිඩාවයි. මෙය ඉතාමත් ඉහල ලෙස  ත්‍රිමාණ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති ධාවන ක්‍රිඩාවක් වන අතර මෙය නිර්මාණය කර ඇත්තේ ( EA Swiss Sarl ) යන සමාගම. ඵ් වගේම මෙම ක්‍රිඩාවේදි මල්ට්ප්ලේයර් ආකාරයට ඔබේ අනෙක් යහලුවන් සමඟ ක්‍රිඩා කිරිමේ පහසුකමිද ඇති අතර අද ඔබට ලබා දෙනු ලබන්නේ මෙම ක්‍රිඩාවෙහි සියළුම කාර් අන්ලොක් කර , ඇති වෙන්න සල්ලි තියෙන මොඩි කර සකස් කරන ලද ක්‍රිඩාවයි.

REAL CARS
Drive Real Racing’s largest roster of cars yet – don’t miss our new manufacturers like Ferrari, Porsche, Lamborghini, Mercedes-Benz, Bugatti, and Audi. Take the wheel of over 70 intensely detailed vehicles and test your skills on an authentic 22-car race grid – the most epic racing experience on any handheld.

REAL TRACKS
Burn rubber on a full lineup of 12 real tracks in multiple configurations from top locations around the world, including the latest arrivals Circuit de Catalunya and Dubai Autodrome, plus Mazda Raceway Laguna Seca, Circuit de Spa-Francorchamps, Silverstone, Hockenheimring, and many more.

REAL PEOPLE
Like nothing you’ve seen before, our innovative Time Shifted Multiplayer™ lets you race anyone, anytime – even if they’re offline! Every career event is filled with fully interactive, AI-controlled time-shifted versions of your friends, as well as other players from around the world. Real Racing 3 now also features Time Trial Ghost Challenges, allowing you to learn from the best or start a rivalry with Friends.

MORE CHOICES THAN EVER
Compete in over 1500 events, including Cup races, Eliminations, Endurance challenges, and Drag Races. Choose from a diverse range of upgrades to maximize your car’s performance. View the action from a variety of camera angles, tweak the HUD and fine-tune the controls to your personal preference.

THE PREMIER RACING EXPERIENCE
Powered by the remarkable Mint™ 3 Engine, Real Racing 3 features detailed car damage, fully functioning rear view mirrors, and dynamic reflections for truly HD racing. Enjoy a rich, next-gen game with the most advanced cross-platform social and competitive racing community ever. Real Racing 3 delivers it all and pushes the boundaries with every update.

නව සංස්කරණයෙහි වු වෙනස්කමි:   (Updated : 16 May 2016)
It’s a showdown 50 years in the making as Ford returns to Le Mans and takes on Ferrari in Real Racing 3!
• Win the Dempsey Proton Racing Porsche 911 RSR in a new Limited Time Series!
• Take on Gauntlet Season 6 for your chance to win the Jaguar C-X75!
• Test your skills for the chance to win the Corvette C7.R in an all new Limited Time Series!
• Win both the Ferrari 488 GTE and the Ford GT Le Mans in the Le Mans: Legends special event!


*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+ සිට ඉහලට

ස්ථාපනය කර ගැනීමට උපදෙස්.
  1.  APK ගොනුව ස්ථාපනය (Install) කරගන්න
  2. WiFi මගින් ක්‍රිඩාවට අදාල දත්ත බාගතකරගන්න. (පළමු වර Open කිරිමේදි ස්වයංක්‍රියාව බාගතකර ගනි)
  3. 'character.dat' යන ගොනුව 'sdcard/Android/data/com.ea.games.r3_row/doc/' යන ගොනුව තුලට පිටපත් කරගන්න.

Real Racing 3 v4.3.1 APK [MEGA MOD] (44MB) ගොනුව පහතින් බාගතකරගන්න.




බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




Real Racing 3 - screenshot
Real Racing 3 - screenshot
Real Racing 3 - screenshot
Real Racing 3 - screenshot
Real Racing 3 - screenshot
Real Racing 3 - screenshot
Real Racing 3 - screenshot
Real Racing 3 - screenshot