GO Keyboard කියල කියන්නේ ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය භාවිතා කරන්නන් අතර ජනප්‍රියම යතුරුපුවරු යෙදුම වන අතර, මෙම යෙදුම දැනට රටවල් 20ක, මිලියන 200කට වැඩි ඇන්ඩ්‍රොයිඩි භාවිතා කරන්නන් ප්‍රමාණයක් භාවිතා කරනවා.
GO Keyboard හොදම යතුරුපුවරු යෙදුම වන්නේ ඇයි..?
★නිවැරැදිව හා වෙිගවත්ව යතුරුලියනය කිරිමෙි හැකියාව.
★ඔබගේ සිතැඟි පරිදි emoji, sticker, font හා key tone භාවිතා කර ඔබේ යහළුවන් පුදුම කරවන්න.
★10000+ වඩා විවිධ වර්ණවත් පසුතල (themes), 100+ අධික අකුරු (font) රටා ප්‍රමාණයක්.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි.
1.Optimize typing experience on different conditons.
2.Add EmojiOne and System Emoji style.
GO Keyboard PRIME – Emoji, Sticker v2.72 Apk (20MB)
බාගත කිරිමට උපදෙස්.
1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.








