Dec 10, 2015

Snowboard Party 2 v1.0.0 APK+OBB ( හිම මත ලිස්සා යමුද...? )

ලංකාවේ දේශ ගුණය අනුව නමි snowboard ක්‍රිඩාව නැතහොත් හිම මත ලිස්සා යෑමේ ක්‍රිඩා කරන්න අපට ස්ථානයක් නැහැ, නමුත් වෙනත් රටවල මෙය ක්‍රිඩාවක් වගේම, විනෝදංශයක් හැටියට බොහො දෙනෙක් කරන ක්‍රියාවක්, ඵ් වගේම snowboard පැදීම සදහා විශේෂයෙන්ම සකසන ලද ස්ථාන පවා තිබෙනවා, ඉතින් ඔබ කාර්යාලයේ, නිවසේ, ගමන් රථයක, හෝ මොනයමි ස්ථානයක සිටියත් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුකරථනය මගින් snowboard ක්‍රිඩා කල හැකි Snowboard Party ක්‍රිඩාව අද අපි ඔබට ලබා  දෙන්නේ.

පහසුකමි :
  • Supports all the latest generation devices and optimized for high resolution displays.
  • Online multiplayer mode to play against your friends or other riders online.
  • New fully customizable control system. You can adjust everything! 
  • Learn over 50 unique tricks and create hundreds of combinations. 
  • Massive locations to ride including 21 courses located in different continents. 
  • Customize your outfit in style!
  • Upgrade your board to improve your rider’s stats.
  • Play often to gain experience and upgrade your favorite snowboarder’s attributes. 
  • Share your results with your friends on Twitter. 
  • Extended soundtrack featuring songs from Templeton Pek, Sink Alaska, We Outspoken, Phathom, Voice of Addiction, Pear and Curbside. 
  • Ability to purchase experience points or special items using in-app purchases. 
  • Available in the following languages: English, French, German, Italian, Spanish, Russian, Japanese, Korean, Portuguese and Chinese

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 3.0+
Snowboard Party 2 v1.0.0 APK (26MB)

 Data (Snowboard Party 2 v1.0.0).rar (537MB)
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න