Dec 15, 2015

OfficeSuite 8 Premium + PDF Editor v8.5.4572 APK (Word / XL / Powerpoint / PDF ගොනු නිර්මාණයට හා වෙනස්කමි කිරිමට)

බොහෝ දෙනෙක් ලිපි ලේඛන නිර්මාණය සදහා භාවිතා කරන්නේ microsoft office මෘදුකාංගය, ඵ් වගේම  open office වැනි වෙනත් මෘදුකාංගද භාවිතා කරනවා. නමුත් ඉහත සදහන් මෘදුකංග වලින් නිර්මාණය කරන ලද ගොනු ( Save කරන File) විවර කරගැනීමට හෝ නැවත වෙනස්කමි කිරිමට (Edit)  නමි අනිවාර්යෙන්ම ඵම ගොනුව සකසන ලද මෘදුකංගය ඇතුලත් පරිගණයක් ඔබට අවශ්‍ය වෙනවා.නමුත් ඔබ සිටින ස්ථානය  හා ප්‍රෙද්ශය අනුව පරිගණකයක් සොයා ගැනීමට, භාවිතයට ගැනීමට නොහැති තත්වයක සිටින අවස්ථාවකදි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය හෝ ටැබිලටි පරිගණකය මගින් ඵම කාර්්‍යයන් කරගැනීම සදහා යොදාගන්න පුලුවන් යෙදුමක් තමයි OfficeSuite 8 Pro + PDF කියලා කියන්නේ. 

විශේෂාංග :
  • Ability to view, create and edit complex Microsoft Office and PDF files and attachments with a single complete feature-rich application.
  • Full compatibility with Microsoft formats DOC, DOCX, DOCM, , XLS, XLSX, XLSM, PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM and support of common formats as PDF, RTF, TXT, LOG, CSV, EML, ZIP; Open Office formats available as in-app purchase – ODT, ODS and ODP in OfficeSuite Premium.
  • Intact document formatting and layout and ability to create advanced documents on the device.
  • Rich editing features for advanced document creation and touch-up on the device.
  • Easy file access to local, remote files and email attachment.
  • Integrated File Browser allowing you to access and manage your local and remote storage files; Quick access to Recent files, My documents folders and document templates.
  • Sharing via could, email, Bluetooth, Wi-Fi Direct.
  • Integration with various cloud services as Box, DropBox, Google Drive, OneDrive and SugarSync.
  • Security features - work with password protected files (available in OfficeSuite Premium).
  • Spell checker, predictive text keyboard, PDF camera scanner, Microsoft compatibility Font Pack and many more features available as in-app upgrade to OfficeSuite Premium.
  • Save to PDF (in OfficeSuite Premium). Convert PDF files to Word, Excel or ePUB (available in OfficeSuite Premium)
  • Available in 56 languages.
  • Optimized for work with keyboards with support of multiple keyboard shortcuts and moving of objects and selections.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි :  (Updated : Nov 20, 2015)

  • Fixed the usability issues when saving documents
  • Improved “View” mode in Word documents
  • Ability to join OfficeSuite beta testing group from the Settings menu option
  • Bug fixes


*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ 4.0+ ඉහලට

OfficeSuite 8 Pro + PDF v8.2.3620 APK (34MB) ගොනුව පහතින් බාගතකරගන්න.

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න



මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.