Need for Speed කියපුවම නොදන්න කෙනෙක් නැති තරමි, ඵ් තරමිම මෙම ධාවන ක්‍රිඩාව ලෝකයේ ධාවන ක්‍රිඩා ලෝලීන්ගේ ආදරය දිනාගෙන තියෙනවා. ඵ් හින්දා ඉතින් හැමෝම දන්නවා ඇතිනේ Need for Speed ඇන්ඩ්‍රොයිඩි ක්‍රිඩා මාළාවේ 01.Need for Speed Most Wanted, 02. Need for Speed Hot Pursuit, 03. Need for Speed Shift, යනුවෙන් ක්‍රිඩා තුනක් තිබුනා කියලා. නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් මේ වෙනකොටත් මෙම ක්‍රිඩා තුනම ඔබට ලබාදීලා තියෙනවා, ගන්න බැරිවුන කෙනෙක් ඉන්නවනමි පහත සබැදි මගින් ඵම ක්‍රිඩා බාගතකරගන්න පුලුවන්.
ඉතින් Need for Speed ක්‍රිඩා මළාවට අලුතෙන්ම ඵකතු වුන Need for Speed™ No Limits ක්‍රිඩාව තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන්නේ. මේ ක්‍රිඩාව ගැන කිවහොත්, මෙම ක්‍රිඩා මාලාවෙහි අනෙක් ක්‍රිඩා වලටත් වඩා ත්‍රිමානකරණය ඉතාමත් ඉහල අන්දමීන් උපයෝගි කරගෙන නිර්මාණය තිබෙන ආකාරය පහත විඩියෝව නැරඹිමෙන් ඔබටම දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මීට පෙර ලබා දී ඇති ක්‍රිඩා ලබා ගැනීම සදහා පහත ඇති ක්‍රිඩා නාමය මත ක්ලික් කරන්න.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0.3+ සිට ඉහලට
ස්ථාපනයට උපදෙස් :
ස්ථාපනයට උපදෙස් :
- Install Apk
- Copy ‘com.ea.game.nfs14_row’ Folder to sdcard/Android/obb
- Launch the Game
Download APK MOD Aderno V1.1.5
Download Data Aderno V1.1.5 [714MB]
Google Play
Download Data Aderno V1.1.5 [714MB]
______________________________________________________________________
Google Play
ඩවුන්ලෝඩි ලින්ක් වැඩ නැත්තමි පහලින් කමෙන්ට් කරන්න. නැතිනම් මෙතනින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් ෆේස්බුක් පිටුවට ඇවිල්ලා කමෙන්ට් ඵකකින් දන්වන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.





.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

