Maze Runner: The Scorch Trialscom.pikpok.mr2.play
මෙය 2015 තිරගත වුනු Maze Runner: The Scorch Trials (චිත්‍රපටය බලන්න ක්ලික් කරන්න.) නමි චිත්‍රපටය පාදක කරගෙන නිර්මාණය කරන ලඳ ක්‍රිඩාවක් වන අතර, මෙහි පළමු චිත්‍රපටය The Maze Runner (චිත්‍රපටය බලන්න ක්ලික් කරන්න.) වන අතර ඵය 2014 වර්ෂයේ තිරගත වුනි.
මේකෙදි මේ සූර්යා විසින් පිච්චිලා අළු වෙලා ගියපු ලෝකයේ විවිධ උවදුරු මැද්දෙන් බේරිලා යන චාරිකාවක් ගැන තමයි කතාව ගෙතෙන්නෙ. මුළින්ම මම කියන්නම්කො මෙයාලව බේරගත්ත හමුදාව ඇත්තටම මෙයාලව බේරගත්ත නම් නෙවෙයි. මෙයාලව තවත් පර්යේෂණ කරන්න අරං යනව. ඒ ස්ථානයේදී කසිම වෙනසක් කට්ටිය නොපෙන්නුවත් තෝමස්ට තේරුම් යනව මෙතන මෙයාල නොදන්න දෙයක් වෙනව කියල. ඉතිං තෝමස් තමන්ගෙ යාළුවො එක්ක මෙතනින් පැනගන්නව. යාළුවො කිව්වම වංකගිරියෙන් හමුවුණ අය විතරක් නම් නෙවෙයි. අනිත් යාළුවො කොහෙන්ද ආවෙ? ඉතිං මෙතනින් පැනගෙන යන්නෙත් අර උවදුරු පිරුණ ලෝකයට. එහෙට කියන්නෙ ස්කෝර්ච් කියල. ස්කෝර්ච් තියන උවදුරු මොනවද? ඒවගෙන් බේරෙන්නේ කොහොමද? ඇත්තටම මේ ෆ්ලෙයාර් වයිරසය කියන්නෙ මොකක්ද? ඒකෙන් මිනිස්සුන්ට වෙන්නෙ මොකක්ද? අතර මඟදී මෙයාලට මුණ ගැහෙන අය කවුද? ඒවගේම තෝමස් ඇතුළු කට්ටිය නිකංම එළියට එන්නෙ නෑනෙ. යන්න දිහාවක් තියෙන්නත් ඕනනේ. ඒ කොහෙටද? එහෙ ඉන්නෙ කවුද? එයාල ළඟට යන්න පුළුවන් වෙයිද?
(මෙය බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.)
පහසුකමි:
- Intuitive controls to run, jump and slide to safety!
- Play with a squad of your favourite Gladers!
- Equip your runners with outfits which grant special skills.
- Navigate The Scorch, complete objectives and unlock new stages!
- Compete against others on the leaderboards!
*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0.3+
Maze Runner: The Scorch Trials v1.0.10 [Mod Money] APK (100MB)







