Dec 15, 2015

Hitman: Sniper v1.5.54637 APK (නියෝජිත 47ගේ Sniper මෙහෙයුමි) (නවතම සංස්කරණය)

හිට්මෑන් කිවිවම නොදන්න කෙනෙක් නැහැ, මොකද හිට් මෑන් චිත්‍රපටපෙල ඵ් තරමිම ජනප්‍රිය නිසා. ඉතින් මේ ජනප්‍රියත්වය නිසාම පසුව මෙම චිත්‍රපට මුල් කරගෙන ක්‍රිඩා පවා නිර්මාණය කෙරුණා. ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අප විසින් අද ඔබට ලබාදෙන මෙම  Hitman: Sniper ක්‍රිඩාවේදි ඔබට නියෝජිත 47 ගේ චරිතය ලැබෙන අතර, ඔබට ලබාදෙන විවිධ Sniper මෙහෙයුමි සාර්ථකව අවසන් කල යුතු වේ. 

විශේෂංග :
  • Immersive sniping game based on the Hitman universe
  • Complete over 150 missions. Eliminate the top criminal elite! 
  • Replay and uncover more secrets as contracts evolve
  • Compete against your friends & dominate the leaderboards! 
  • Master undetected kills using your surrounding environment 
  • Unlock and assemble 13 epic sniper rifles
*නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Dec 14, 2015)
  • Special costumes for Krug and Basia
  • New props and special items that help you boost your score
  • Themed ambiant music for you to enjoy
  • A SPECIAL EDITION platinum tier rifle with unique abilities
  • Freezing bullets that will shatter enemies
  • "Naughty or Nice" lures that will explode upon being opened
  • The Money Maker ability - fire away, make money
  • 3 ADDITIONAL levels and unique PERKS for all the platinum tier rifles
  • Added Simplified Chinese localization
*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.1+

Hitman: Sniper v1.5.54637 APK+ OBB 

Part 1 (203MB)
 APK+OBB

Part 2 (70MB)

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න