Dec 20, 2015

Full Screen Caller ID - BIG! PRO v3.5.0 APK (ඇමතුමි තිරය පුරා දිස්වන පරිදි ඡායාරෑපයක් යොදන්න)

ඔබගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන විටදී හෝ ඔබ විසින් ඇමතුමක් ලබාගන්නා විටදී ඵම දුරකථන අංකයට අයට අදාලව ඔබට කැමති පින්තුරයක් හෝ පුද්ගලයාගේ ඡායාරෑපයක් ඇමතුමි තිරයේ දිස්වන පිරිදි , ඵම අංකයට යෙදීය හැකි බව ඔබ මේ වන විටත් දන්නා කරැණක්,

නමුත් බොහෝ විට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වල මෙසේ යොදන පින්තුරය හෝ ඡායාරෑපයෙන් භාගයක් හෝ කුඩා කොටසක් පමණයි තිරයේ දිස්වන්නේ. ඉතින් මෙයට විසදුමක් හැටියට තමයි Full Screen Caller ID - BIG! PRO v3.5.0 APK මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් ඔබට ලබා දෙන්නේ.

පහසුකමි:
  • connect with facebook, and download full-screen photos automatically(and browse albums!),
  • customize caller ID screen content,
  • switch between caller screen Themes, choose click or slider,
  • choose full screen caller ID for all or only a few contacts,
  • full screen caller for incoming calls,
  • full screen caller for outgoing calls.
සකස්කරගන්නා ආකාරය
  1. go to Themes,
  2. select and edit,
  3. move buttons by holding and dragging,
  4. switch to slider with a single click on a button (FIRST you need to drag a button to the edge of the screen)
  5. change default contact photo from the MENU button,
  6. switch to other states of a call by swiping left or right,
  7. reset to default from the MENU button
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Dec 18, 2015)
  • Changed image loading lib
  • Optimised image syncing
  • Optimised initial startup
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1+

Full Screen Caller ID - BIG! PRO v3.5.0 APK  (1.5MB)
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.